පාර්ලිමේන්තුවේ විශේෂ පක්ෂනායක රැස්වීමක්

පාර්ලිමේන්තුවේ විශේෂ පක්ෂනායක රැස්වීමක්
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන, අගමැති රනිල් වික්‍රමසිංහ, කතානායක චමල් රාජපක්ෂ මහතා ඇතුළුව පාර්ලිමේන්තුවේ පක්ෂ නායකයින්ගේ ප්‍රධානත්වයෙන් මේවන විට විශේෂ සාකච්ඡාවක් පාර්ලිමේන්තුවේදී පැවැත්වෙයි. 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයට අදාළව විපක්ෂය විසින් ඉදිරිපත් කළ...

සංශෝධන ගැන වියවුල් ලිහන්න හදිසි කමිටුවක්

සංශෝධන ගැන වියවුල් ලිහන්න හදිසි කමිටුවක්
19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ සංශෝධන සම්මත කර ගැනීමට අදාළ ව්‍යකූල තැන් සමහන් කරගනු  පිණිස විශේෂ කමිටුවක් පත්කර තිබේ. ඒ අනුව අග්‍රමාත්‍යවරයා ප්‍රමුඛ එජාපය නියෝජනය කරමින් නි.විදේශ අමාත්‍ය අජිත් පී පෙරේරා,නාගරික සංවර්ධන අමාත්‍ය රාවුෆ් හකීම්,පාර්ලිමේන්තු...

‍මූල්‍ය අපරාධ විමර්ශන පොලිසිය ගැන ජනපතිත් දැනගෙන ඉඳලා නෑ?

‍මූල්‍ය අපරාධ විමර්ශන පොලිසිය ගැන ජනපතිත් දැනගෙන ඉඳලා නෑ?
"පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය"නමින් ඉකුත් පෙබරවාරි මස 13 වන දින නිකුත් කරන ලද විශේෂ  ගැසට් නිවේදනයක් මගින් පොලිස් ඒකකක් පිහිටුවීම තමා නොදන්නා බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පවසා තිබේ. අද (28) 12.30 ට ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන්...

නේපාලයේ විපතට පත් ජනයාට ඔබේ දායකත්වය දෙන්නේ මෙහෙමයි

නේපාලයේ විපතට පත් ජනයාට ඔබේ දායකත්වය දෙන්නේ මෙහෙමයි
භූ කම්පනයෙන් විපතට පත් නේපාල ජනතාවට අවශ්‍ය ද්‍රව්‍ය  පරිත්‍යාග කිරීමට කැමැත්තක් දක්වන පුද්ගලයින්ට ඒවා දිස්ත්‍රික් ලේකම් කාර්යාල වෙත බාරදිය හැකි බව අග්‍රාමාත්‍ය කාර්යාලය පවසයි. විපතට පත් ජනතාවගේ හදිසි අවශ්‍යතා සපුරාලීම සඳහා අවශ්‍ය වන  ...

අක්මීමන දයාරතන හිමි ඇතුළු 17ට ඇප

අක්මීමන දයාරතන හිමි ඇතුළු 17ට ඇප
කූරගල පුරාවිද්‍යා භූමියට නීති විරෝධීව ඇතුළුවීමට උත්සාහ කළ බවට චෝදනා එල්ල වූ සිහල රාවය සංවිධානයේ පූජ්‍ය අක්මීමන දයාරතන හිමි ඇතුළු භික්ෂූන් වහන්සේ 6 නමක් සහ පුද්ගලයින් 17 දෙනෙකු ඇප මත මුදා හැර තිබේ. බලංගොඩ මහේස්ත්‍රාත් අධිකරණය මෙම නියෝගය ලබාදුන් බව අද...

බැසිල් මාස 3ක් නිවාඩුයි

බැසිල් මාස 3ක් නිවාඩුයි
හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය,පාර්ලිමේන්තු මන්ත්‍රී බැසිල් රාජපක්ෂ මහතාට පාර්ලිමේන්තුවේ මාස 3ක නිඩාවු කාලයක් ලබාදී තිබේ. අදාළ යෝජනාව විපක්ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා මහතා විසින් පාර්ලිමේන්තුවට ගෙනවිත් ඇති අතර ඊට සභාවේ කිසිදු විරෝධයක් එල්ලනොවූ බව අද...

අමෙරිකානු රාජ්‍ය ලේකම් මැයි 02දා එයි

අමෙරිකානු රාජ්‍ය ලේකම් මැයි 02දා එයි
අමෙරිකානු එක්සත් ජනපදයේ රාජ්‍ය ලේකම් ජෝන් කෙරී එළඹෙන මැයි 02වන සෙනසුරාදා දින ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව තිබේ. ඉකුත් පාලන සමයේ අමෙරිකාව-ශ්‍රීලංකාව අතර දුර්වලව පැවති රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ශක්තිමත් කරගනු පිණිස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවී...

නේපාලයට තවත් කණ්ඩායමක් පිටත්වීමට සුදානම්!

නේපාලයට තවත් කණ්ඩායමක් පිටත්වීමට සුදානම්!
භූමිකම්පාවෙන් පීඩාවට පත්ව සිටින නේපාල වැසියන්ගේ සහන සේවා කටයුතු සඳහා   තවත් කණ්ඩායම් කිහිපයක්   එරටට යැවීමට සැලසුම් කර තිබේ. අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කළේ අදාළ කණ්ඩායම් ඉදිරි දින කිහිපය තුළ නේපාලය බලා  පිටත්ව යාමට නියමිත බවයි.    භූමිකම්පාවෙන් ...

අතුරුදන්වීම් වලට වැඩි වශයෙන් වගකිව යුත්තේ එල්.ටී.ටී.ඊ. සංවිධානයයි

අතුරුදන්වීම් වලට වැඩි වශයෙන් වගකිව යුත්තේ එල්.ටී.ටී.ඊ. සංවිධානයයි
යුද වාතාවරණයක් පැවති සමයේ උතුරේ සිදුවු අතුරුදන්වීම් වලට එල්.ටී.ටී.ඊ. සංවිධානය වගකිව යුතු බවට  වැඩිදෙනෙකු ප්‍රකාශ කර ඇති බව අතුරුදන්වූවන් පිළිබඳ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාව පවසයි.  එහි සභාපති මැක්ස්වෙල් පරණගම මහතා ඉන්දීය පුවත්පතකට අදහස් පල...

උතුරේ ජල ගැටලුව විසඳන්න ජනපති උපදෙස් දෙයි

උතුරේ ජල ගැටලුව විසඳන්න ජනපති උපදෙස් දෙයි
උතුරේ පානීය ජල ගැටලුව විසඳීම සඳහා විශේෂ සාකච්ඡාවක් ඊයේ(27)  පස්වරුවේ පවත්වා තිබේ.  ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රදානත්වයෙන් මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ දී මෙම සාකච්ඡාව පැවති බව  ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.  උතුරේ...

19 ඡන්ද විමසීම අදයි

19 ඡන්ද විමසීම අදයි
19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා  සංශෝධනය සම්මත කරගැනීම සඳහා වන ඡන්ද විමසීම අද පස්වරුවේ පැවැත්වීමට නියමිතයව තිබේ.  අද පස්වරු 6.00ට ඡන්ද විමසීම පැවැත්වෙන බව  ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා සඳහන් කළේය.  නව සංශෝධන...

හිටපු ජනපති ලේකම් ඇතුළු තිදෙනෙකුගෙන් ප්‍රශ්න කරයි

හිටපු ජනපති ලේකම් ඇතුළු තිදෙනෙකුගෙන් ප්‍රශ්න කරයි
හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග,හිටපු සංචාරක මණ්ඩල සභාපති භාෂ්වර සේනාංක යන මහත්වරුන්ගෙන් මූල්‍ය අපරාධ  විමර්ශන කොට්ඨාසය විසින් ප්‍රශ්න කරමින් සිටින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක,සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසයි. අද (27) පෙ.ව 9.00 පමණ...

කොටගල අනතුරකින් සිසුවියන් 2ට තුවාලයි

කොටගල අනතුරකින් සිසුවියන් 2ට තුවාලයි
හැටන්, කොටගල ප්‍රදේශයේ සිදුවු රිය අනතුරකින් පාසල් දැරියන් දෙදෙනෙකු තුවාල ලබා තිබේ. අදාළ දැරියන් දෙදෙනා හැටන් සිට නුවරඑළිය දෙසට ධාවනය වු ලොරි රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බව පොලිසිය පැවසුවේය. අනතුරෙන් බරපතළ තුවාළ ලැබූ එම දැරියන් දෙදෙනා කොටගල රෝහලට...

සෝභිත හිමියන්ගේ සත්‍යග්‍රහය අවසන්

සෝභිත හිමියන්ගේ සත්‍යග්‍රහය අවසන්
19 වැනි සංශෝධනය සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ලබාදුන් පොරොන්දුවක් අනූව පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කළ සත්‍යග්‍රහය අවසන් කර තිබේ. 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගැනීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීන් සහය...

19 ට අත උස්සා සිංහලයන්ට විරුද්ධ වෙන්න එපා

19 ට අත උස්සා සිංහලයන්ට විරුද්ධ වෙන්න එපා
19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හුදු දේශපාලනයකට ලඝු කළ නොහැකි බවත්,එය ජනතාවගේ අයිතිවාසිකම් සම්බන්ධ කාරණයක් බවත් රාජකීය පණ්ඩිත,ආචාර්ය මැදගොඩ අභයතිස්ස හිමි පවසයි. 19 වන ව්‍යවස්ථා සංශෝධනය අනුමත කිරීම යනු සිංහලයන්ට මරණ වරෙන්තුව නිකුත් කිරීමකට සමාන දෙයක්...

දුම්රියේ ගැටී කාන්තාවක් මරුට

දුම්රියේ ගැටී කාන්තාවක් මරුට
ගම්පොල - මහනුවර දුම්රිය මාර්ගයේ 73 සැතපුම් කණුව අසළ දී දුම්රියක ගැටීමෙන් කාන්තාවක ජීවිතක්ෂයට පත්ව තිබේ. කාන්තාව දුම්රිය මාර්ගයේ ගමන්කරමින් සිටියදී මහනුවර සිට නානුඔය දෙසට ගමන් කළ දුම්රියේ ගැටීමෙන් අනතුර සිදුව ඇත. අනතුරෙන් බරපතළ තුවාල ලැබු කාන්තාව ගම්පොළ...

නේපාල ඛේදවාචකයෙන් මළ ගණන 3200 ඉක්මවයි

නේපාල ඛේදවාචකයෙන් මළ ගණන 3200 ඉක්මවයි
නේපාලයට බලපෑ ප්‍රබල භූ කම්පන තත්ත්වයෙන් මියගිය සංඛ්‍යාව තවත් ඉහළ ගොස් තිබේ. ඒ අනුව මේ වනවිට පුද්ගලයින් 3200ක් පමණ මියගොස් ඇති අතර 6500ක් පමණ තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කළේය. පෙරේදා දිනයේ නේපාලයේ කත්මණ්ඩු අගනුවර ආසන්නයේ රිකටර් මාපකයේ 7.8ක ප්‍රබලත්වයකින්...

19 පාර්ලිමේන්තුවට - ජනපතිත් එයි

19 පාර්ලිමේන්තුවට - ජනපතිත් එයි
19 වන ආණ්ඩ්‍රක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පතට අදාළ විවාදය අද පාර්ලිමේන්තුවේදී පැවැත්වෙයි. මේ අතර අදාළ පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීම සඳහා ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා ද මේවන විට මැතිසබයට පැමිණ සිටියි. ඒ අනූව අදාළ පනත් කෙටුම්පත දෙවන වර කියවීම ජනපති මෛත්‍රිපාල...

කාර්මික දෝෂයට ලක්වූ යානය අද ගෙන්වා ගැනීමේ බලාපොරොත්තුවක්

කාර්මික දෝෂයට ලක්වූ යානය අද ගෙන්වා ගැනීමේ බලාපොරොත්තුවක්
නේපාලයේ සිටින ශ්‍රී ලාංකිකයින් පිරිසක් රැගත් ගුවන් යානය අද දිනය තුළ මෙරටට පැමිණිමට අවශ්‍ය පියවර ගනිමින් සිටින බව ශ්‍රී ලංකා ගුවන් හමුදාව පවසයි. යානය ඊයේ දිවයිනට පැමිණිමට නියමිත තිබුණි. එහෙත් නේපාලයට බලපෑ පසු කම්පන තත්ත්වය හේතුවෙන් එය  කත්මණ්ඩු...

දයා අල්විස් දිවිසැරිය නිමාකරයි

දයා අල්විස් දිවිසැරිය නිමාකරයි
රිය අනතුරකට ලක්ව සිටි ප්‍රවීණ රංගන ශිල්පී දයා අල්විස් මහතා අද පෙරවරුවේ ශ්‍රි ජයවර්ධනපුර ශික්ෂණ රෝහලේ දී අභාවප්‍රාප්ත වී තිබේ. දින කිහිපයකය ඉහතදී රිය අනතුකරකට ලක්වුණු ඔහු රෝහල් ගතව සිටි අතර ඔහුගේ මොළයේ ලේ ගැලීම් කිහිපයක් සිදුව ඇති බව රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය...

ගීතා‍ ජනපති ආරක්ෂක අංශයට දෙහි කපයි

ගීතා‍ ජනපති ආරක්ෂක අංශයට දෙහි කපයි
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ගාල්ල දිස්ත්‍රික් සමුළුව සඳහා සහභාගී විමට තමාට අවස්ථාව නොලැබුනු බව දකුණු පලාත් සභා මන්ත්‍රීනී ගීතා කුමාරසිංහ මහත්මිය පවසයි. ඇය පෙන්වා දෙන්නේ  සමුළුව සඳහා  යොදවා සිටි ආරක්ෂක අංශ වල ක්‍රියා කලාපය හේතුවෙන් තමාට ඊට සහභාගී...

නුවරදීත් ෆුල් ෆේස් තහනමට එරෙහිවෙයි

නුවරදීත් ෆුල් ෆේස් තහනමට එරෙහිවෙයි
සම්පූර්ණයෙන්ම මුහුණ ආවරණය වන ආකාරයේ හිස්වැසුම් හෙවත් ෆුල්ෆේස් හෙල්මට් තහනම් කිරිම් තීරණයට විරෝධය පළ කරමින් යතුරු පැදිකරුවන් පිරිසක් මහනුවරදී උද්ඝෝෂණයක නිරත වී තිබේ.   අද දහවල් මහනුවර නගරයේදී මෙම උද්ඝෝෂණය පැවති බව අද දෙරණ වාර්තාකරු සඳහන් කළේය. යතුරුපැදිකරුවන්...

19න් විශාල මාධ්‍ය කප්පාදුවක් සිදුවනවා

19න් විශාල මාධ්‍ය කප්පාදුවක් සිදුවනවා
19වන  ව්‍යවස්ථා සංශෝධනයේන විශාල මාධ්‍ය කප්පාදුවක් සිදුවන බව හිටපු  ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි. නුවරඑළිය ශ්‍රී සම්බෝධි විහාරයේ සංවිධානය කොට තිබු ආගමික් වතාවත් වලට එක්විමෙන් අනතුරුව මාධ්‍යවේදීන් අසන ලද ප්‍රශ්න වලට පිළිතුරු ලබාදෙමින් ...

නේපාල භූ චලනයෙන් ලාංකිකයින්ට අනතුරක් නෑ - තනාපති කාර්යාලය

නේපාල භූ චලනයෙන් ලාංකිකයින්ට අනතුරක් නෑ - තනාපති කාර්යාලය
නේපාලයේ සිදුවු භූමිකම්පාවෙන් ශ්‍රී ලාංකිකයින් කිසිවෙකුටත් අනතුරක් සිදු වු බවට මෙතෙක් වාර්තා වී නොමැති බව නේපාලයේ ශ්‍රී ලංකා තනාපති කාර්යාලය පවසයි. එහි ප්‍රකාශිකාවක සඳහන් කළේ දැනට නේපාලයේ සිටින ශ්‍රී ලාංකිකයින් පිළිබඳව තොරතුරු ලබා ගනිමින් සිටින බවයි. නේපාලයට...

අපි ගියේ පෙරහැරක් තියෙනවා කියලා

අපි ගියේ පෙරහැරක් තියෙනවා කියලා
බෞද්ධ සම්මේලනය ළඟ පෙරහැරක් තිබෙන බව ආරංචි වී එම ස්ථානයට ගිය බවත්, කවුරුවත් අපට අධිකරණ නියෝග පෙන්නුවේ නැති බවත්, බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලාගොඩඅත්තේ ඥානසාර හිමියන් පවසයි. අපි එම ස්ථානයට ගිය විට පොලීසියේ මහත්වරුත් පැත්තකට වී සිටි බවත්, අපිට...

බැසිල් කායික රෝග විශේෂඥවරයෙකු හමුවට!

බැසිල් කායික රෝග විශේෂඥවරයෙකු හමුවට!
හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා බන්ධනාගාර රෝහලේ සිට කොළඹ ජාතික රෝහලේ කායික රෝග විශේෂඥවරයෙකු හමුවට ඉදිරිපත් කිරීමට පියවර ගත් බව කොළඹ දිස්ත්‍රීක් ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරී අජිත් තෙන්නකෝන් මහතා පවසයි. කඩුවෙල මහේස්‍ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලද...

බැසිල්ගේ සුවදුක් බලන්න මන්ත්‍රීන් කිහිප දෙනෙක් ගිහින්

බැසිල්ගේ සුවදුක් බලන්න මන්ත්‍රීන් කිහිප දෙනෙක් ගිහින්
බන්ධනාගර ගතව සිටින බැසිල් රාජපක්ෂ මහතාගේ සුවදුක් විමසීම සඳහා බන්දුල ගුණවර්ධන, ඩලස් අලහප්පෙරුම ඇතුළු මන්ත්‍රීවරුන් පිරිසක් ගොස් තිබේ. අද පෙරවරුවේ ඔවුන් මෙලෙස බන්ධනාගාර රෝහල වෙත ගොස් ඇති බව  අද දෙරණ වාර්තාකරු සඳහන් කළේය. මේ අතර රක්ෂිත බන්ධනාගාර ගත...

තොරතුරු දැන ගැනීමේ පනත හදිසි පනතක් ලෙස පාර්ලිමේන්තුවට ගේනවා

තොරතුරු දැන ගැනීමේ පනත හදිසි පනතක් ලෙස පාර්ලිමේන්තුවට ගේනවා
තොරතුරු දැන ගැනීමේ පනත හදිසි පනතක් ලෙස පාර්ලිමේන්තුවට ගෙන ඒමට කැබිනට් අනුමැතිය හිමි වූ බව කැබිනට් ප්‍රකාශක සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය ඇමති රාජිත සේනාරත්න මහතා කියයි. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් අදාළ යෝජනාව ඊයේ රාත්‍රී රැස්වූ කැබිනට් මණ්ඩලයට...

බැසිල් ප්‍රමුඛ තිදෙනෙක් අත්අඩංගුවේ

බැසිල් ප්‍රමුඛ තිදෙනෙක් අත්අඩංගුවේ
හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ,හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍යංශ ලේකම් නිහාල් ජයතිලක,දිවිනැඟුම අධ්‍යක්ෂ ජනරාල් ආර්.ඒ.ඒ.කේ රණවක යන මහත්වරුන් කොළඹ,මූල්‍ය අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙම තිදෙනා කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය හමුවට...

ජනපති මෛත්‍රීගෙන් හෙට විශේෂ ප්‍රකාශයක්

ජනපති මෛත්‍රීගෙන් හෙට විශේෂ ප්‍රකාශයක්
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා හෙට (23) රාත්‍රී 9ට ශ්‍රව්‍ය ද්‍රෘෂ්‍ය මාධ්‍ය ඔස්සේ විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිතව තිබේ. ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයක මේ බව සඳහන්ය....

දුමින්දත් අල්ලස් කොමිසමට යයි

දුමින්දත් අල්ලස් කොමිසමට යයි
පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද  සිල්වා මහතා  වත්කම් හා බැරකම් ගැන ප්‍රකාශයක් ලබාදීම සඳහා අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමට පැමිණ තිබේ. මීට පෙර ජෝන්ස්ටන් ප්‍රනාන්දු, විමල් වීරවංශ, රිෂාද් බදියුදීන්, සජින්ද වාස් ගුණවර්ධන යන අයද විවිධ කාරණා සම්බන්ධයෙන්...

හදිසි වැටලීම් අඛණ්ඩව කරන්න

හදිසි වැටලීම් අඛණ්ඩව කරන්න
ප්‍රධාන බන්ධනාගාර සහ රීමාන්ඩ් බන්ධනාගාර තුළ සිදුකරන හදිසි සෝදිසි වැටලීම් අඛණ්ඩව සිදුකරන ලෙස අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා අදාළ නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබේ. සිරකරුවන් විසින් අයථා අන්දමින් භාවිත කරන ජංගම දුරකථන සහ මත්ද්‍රව්‍ය භාවිතයන් වැළැක්වීමේ...

ප්‍රථම නිදහස් සත්වෝද්‍යානයත් නිදහස් වයි - ෆයි කලාපයක් වෙයි

ප්‍රථම නිදහස් සත්වෝද්‍යානයත් නිදහස් වයි - ෆයි කලාපයක් වෙයි
පින්නවලදී පසුගියදා අභිනවයෙන් විවෘත කෙරුණු ශ්‍රී ලංකාවේ පළමු එළිමහන් සත්වෝද්‍යානය ආශ්‍රිත කලාපයේ නොමිලේ  වයි - ෆයි (අන්තර්ජාල පහසුකම්) ස්ථාපිත කෙරුණු බව ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනය (ICTA) පවසයි.  දිවයින පුරා පොදු ස්ථාන...

බැසිල් මූල්‍ය අපරාධ කොට්ඨාසයට යයි

බැසිල් මූල්‍ය අපරාධ කොට්ඨාසයට යයි
හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගෙන්  මේ වන විට පොලිස් මුල්‍ය අපරාධ ඒකකය විසින් ප්‍රකාශයක් සටහන් කරගනිමින් තිබේ. දිවි නැගුම ව්‍යාපෘතියේ මුදල් ගනුදෙනුවක් සම්බන්ධයෙන් ඒ මහතාගෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීමට මෙලෙස කැඳවීමක් කර ඇති බව පොලීසිය පවසයි. පසුගිය...

නෙළුම් කුළුණෙන් රහස් ඔත්තු බලන්නේ නෑ - ඉන්දියාවේ ප්‍රකාශය ශ්‍රී ලංකාවටත් අපහාසයක්

නෙළුම් කුළුණෙන් රහස් ඔත්තු බලන්නේ නෑ - ඉන්දියාවේ ප්‍රකාශය ශ්‍රී ලංකාවටත් අපහාසයක්
ශ්‍රී ලංකාවේ මේවන විට ඉදිකරගෙන යමින් තිබෙන නෙළුම් කුළුණ ව්‍යාපෘතිය මගින් රහස් ඔත්තු බැලීමේ සැලැස්මක් තම රටට ඇතැයි ඉන්දියාව විසින් සිදු කරන “පදනම් විරහිත“ ප්‍රකාශ තරයේ ප්‍රතික්ෂේප කරන බවත්, එය හුදෙක් ශ්‍රී ලංකා රජයට කරන අපහාසයක් බවත්, චීනය පවසයි. අදාළ...

වතු ‍කම්කරුවෝ වීදි බසිති

වතු ‍කම්කරුවෝ වීදි බසිති
හැටන් - බගවන්තලාව ප්‍රධාන මාර්ගයේ දික්ඔය ප්‍රදේශයේ දී වතුකම්කරුවන් පිරිසක් උද්ඝෝෂණයක් ආරම්භ කර තිබේ. හැටන් නගරයේ පවත්වාගෙන යන කුකුළු ගොවි  පොළක සහ කුකුළුමස් අලෙවිසැල් වලින් ඉවතලන අපද්‍රව්‍ය කාසල් රී ජලාශ රක්ෂිතයට බැහැර කිරීමට එරෙහිව මොවුන් උද්ඝෝෂණයේ...

ලලිත් වීරතුංගගෙන් මූල්‍ය අපරාධ ඒකකය ප්‍රශ්න කරයි

ලලිත් වීරතුංගගෙන් මූල්‍ය අපරාධ ඒකකය ප්‍රශ්න කරයි
හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතාව පොලිස් මූල්‍ය අපරාධ ඒකකය විසින්  කැඳවීමක් කර තිබේ. විදුලි සංදේශන කොමිසන් සභාවේ සිදු වූ බව කියන අක්‍රමිකතාවයක් සම්බන්ධයෙන්  ප්‍රකාශයක් ලබා ගැනීමට මෙලෙස කැඳවීමක් සිදුකළ බව පොලීසිය පවසයි....

තමිල්නාඩු යාත්‍රා රැගෙන යන්න ඉන්දියාවෙන් එයි

තමිල්නාඩු යාත්‍රා රැගෙන යන්න ඉන්දියාවෙන් එයි
මෙරට බලධාරින් බාරයේ රඳවා තිබි පසුව නිදහස් කළ තමිල්නාඩු ධීවර බෝට්ටු ප්‍රතිසංස්කරණය කර රැගෙනයාම සඳහා ධීවරයින් ඇතුළු කණ්ඩායමක් අද මෙරටට පැමිණිමට නියමිතව තිබේ. විදෙස් වාර්තා සඳහන් කළේ ධීවර බෝට්ටු 18 කින් පුද්ගලයින් 141 දෙනෙකු පමණ මේ සඳහා සහභාගී වන බවයි. ඔවුන්...

කෑගල්ලේ වෙළඳසැල් 3ක ගින්නක්

කෑගල්ලේ වෙළඳසැල් 3ක ගින්නක්
කෑගල්ල,  ගලිගමුව නගරයේ පිහිටි වෙළඳසැල් 3ක හදිසි ගින්නක් හටගෙන තිබේ. අද අළුයම 1ට පමණ ගින්න හටගෙන ඇති අතර පොලිසිය සහ ප්‍රදේශවාසින් එක්ව එය මැඩපවත්වා තිබේ.   සන්නිවේදන සේවා වෙළඳසැලක් , පළතුරු සහ මාංශ වෙළඳසැල් 2ක් ගින්නෙන් විනාශ වී ඇති අතර ජීවිත...

තොරතුරු තාක්ෂණය සමාජ, ආර්ථික සංවර්ධන මෙවලමක් ලෙස උපයෝගීකරගත යුතුයි

තොරතුරු තාක්ෂණය සමාජ, ආර්ථික සංවර්ධන මෙවලමක් ලෙස උපයෝගීකරගත යුතුයි
අන්තර්ජාල අපරාධ නැවැත්විම සඳහා අන්තර්ජාල නිදහස ආරක්ෂා කරමින් ඇතැම් ප්‍රතිපත්ති හා ආයතනික ක්‍රියාමාර්ග ක්‍රියාවට නංවා ඇති බව විදේශ කටයුතු පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී.පෙරේරා මහතා පවසයි.නෙදර්ලන්තයේ පැවැත්වෙන සයිබර් අවකාශය පිළිබඳ ගෝලිය සමුළුවට සහභාගී...

අගමැති මව්බිමෙන් පිටවෙයි

අගමැති මව්බිමෙන් පිටවෙයි
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දයාව බලා පිටත්ව ගොස් තිබේ.අද උදෑසන 7.40 ට පමණ ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යූ.එල් 165 දරණ යානයෙන් ඔහු ඉන්දියාවේ කොචින් නුවර බලා පිටත්ව ගිය බව අද දෙරණ ගුවන් තොටුපළ වාර්තාකරු සඳහන් කළේය.අග්‍රාමාත්‍යවරයා සමඟ තවත් නියෝජිතයින්...

බඹර ප්‍රහාරයෙන් 09 ක් රෝහලේ

බඹර ප්‍රහාරයෙන් 09 ක් රෝහලේ
හැටන්-නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ කොටගල රෝහල අසළ දී පුද්ගලයින් 09 දෙනෙකු බඹර ප්‍රහාරයට ලක්ව තිබේ.අද(17) පස්වරුවේ මෙම බඹර ප්‍රහාරය එල්ලවී ඇති බව අද දෙරණ වාර්තාකරු පවසයි.ජා-ඇල ප්‍රදේශයේ පදිංචිකරුවන් පිරිසක් නුවරඑළිය ප්‍රදේශයේ සංචාරය සඳහා ගොස් ඇති අතර දිවා...

19 ගැන නීතිඥ සංගමයෙන් ඉල්ලීමක්

19 ගැන නීතිඥ සංගමයෙන් ඉල්ලීමක්
19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගැනීම සඳහා දේශපාලන පක්ෂ හා වෙනත් භේදයන් පසෙකලා ක්‍රියා කරන මෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමය ඉල්ලීමක් කරයි.ඒ අනුව ඊට සහය දීමෙන් දේශයේ උපරිම යහපත වෙනුවෙන් ක්‍රියාකරන ලෙස සියලුම පාර්ශවයන්ගෙන් ඉල්ලා සිටින බව නීතිඥ සංගමයේ...

රෝහිත මධ්‍යම කාරක සභාවෙන් ඉවත් කරයි

රෝහිත මධ්‍යම කාරක සභාවෙන් ඉවත් කරයි
එ.ජ.නි.ස. පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා එම පක්ෂයේ මධ්‍යම කාරක සභාවෙන් ඉවත් කර තිබේ.ජනපතිගේ අත්සනින් යුතු ලිපියක් මගින් ඒ බව තමාට දැනුම් දී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා සඳහන් කළ...

ආබාධිත රණවිරුවන්ට ආබාධිත දීමනාවක්!

ආබාධිත රණවිරුවන්ට ආබාධිත දීමනාවක්!
ආබාධිත රණවිරුවන් විශ්‍රාම ගිය පසුද ඔවුන්ට ආබාධිත දීමනාවක් ගෙවීමට කටයුතු කරන බව රාජ්‍ය ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන මහතා පවසයි.වර්තමානයේ සෙබලුන් විශ්‍රාම ගිය පසු ආබාධිත දීමනාව අත්හිටුවනු ලබන අතර ඔවුන්ගේ තනතුරුවලට හිමි විශ්‍රාම වැටුප පමණක් හිමිවෙයි.මේ...

“හාන්ස්” ගෙනැවිත් හාන්සියි

“හාන්ස්” ගෙනැවිත් හාන්සියි
නීති විරෝධී ආකාරයෙන් මෙරටට ගෙන ආ “හාන්ස්“ නමැති මත්ද්‍රව්‍ය සමග පුද්ගලයෙකු කටුනායක ගුවන්තොටුපළේ දී අත්අඩංගුවට ගෙන තිබේ.ඉන්දියාවේ සිට පැමිණි යූ.එල්.128 දරණ ගුවන් යානයෙන් මොහු දිවයිනට පැමිණ ඇත.ඔහුගේ ගමන් මලු තුළ සඟවා තිබියදී ගුවන්තොටුපළ මත්ද්‍රව්‍ය නාශක...

හොරට විකුණන අය ගැන කියන්න දුරකථන අංකයක්

හොරට විකුණන අය ගැන කියන්න දුරකථන අංකයක්
නීති විරෝධි ආකාරයෙන් මත්පැන් අලෙවි කරන ස්ථාන සම්බන්ධයෙන් තොරතුරු ලබාදෙන ලෙස සුරාබදු දෙපාර්තමේන්තුව ඉල්ලිමක් කරයි.ඒ අනුව 0112 300 170 යන දුරකථන අංකයට තොරතුරු ලබාදෙන ලෙස එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.මේ අතර බණ්ඩාරවෙල නායබැද්ද ප්‍රදේශයේදී නීති...

ජවිපෙ - පෙරටුගාමීන් ගන්නෝරුවේ දී ගැටේ - 4ට තුවාලයි - 19ක් අත්අඩංගුවේ

ජවිපෙ - පෙරටුගාමීන් ගන්නෝරුවේ දී ගැටේ - 4ට තුවාලයි - 19ක් අත්අඩංගුවේ
පේරාදෙණිය, ගන්නෝරුවේ පිහිටි පෙරටුගාමි දේශපාලන පක්ෂ කාර්යාලයට අයත් බඩු මුට්ටු ඊයේ රාත්‍රී එළියට දැමීමේ සිද්ධියක් සම්බන්ධයෙන් එම ගොඩනැඟිල්ලේ හිමිකරු හා එකී දේශපාලන පක්ෂයේ ආධාරකරුවන් අතර ඇති වූ ගැටුමකින් සිව්දෙනෙකු තුවාල ලබා පේරාදෙණිය රෝහලට ඇතුළත් කර තිබේ.මෙම...

සමෘද්ධියේ හොරු අල්ලන්න ජාත්‍යන්තර පොලීසියේ සහය ගන්නවා

සමෘද්ධියේ හොරු අල්ලන්න ජාත්‍යන්තර පොලීසියේ සහය ගන්නවා
සමෘද්ධි අමාත්‍යංශයේ වංචා හා දූෂණ වලට සම්බන්ධ පුද්ගලයින් විදෙස් ගතව ඇති බැවින් ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමේ හැකියාවක් නොපවතින බව නිවාස හා සමෘද්ධි අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසයි.කෙසේවෙතත් ඔහු පවසන්නේ අදාළ වැරදිකරුවන් ලංකාවට ගෙන්වා ගැනීම සදහා...

‍දිවයිනපුරා ස්ථාන 79ක මේවන විට නොමිලේ වයි- ෆයි

‍දිවයිනපුරා ස්ථාන 79ක මේවන විට නොමිලේ වයි- ෆයි
නොමිලේ වයි - ෆයි ලබාදීමේ වැඩසටහන යටතේ මේ වන විට දිවයින පුරා ස්ථාන 79ක වයි - ෆයි කලාප ආරම්භ කර ඇති බව ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන නියෝජිත ආයතනය පවසයි.මෙම මාසය අවසන් වන විට අනෙකුත් ප්‍රධාන නගර ආශ්‍රිතව මෙම නොමිලේ වයි - ෆයි ලබාදීමේ වැඩසටහන ක්‍රියාත්මක...