තමාගේ කන්‍යාභාවය ඇමෙරිකානු ඩොලර් 30,000කට (රුපියල් 396000) අලෙවි කිරීමට යන 18 හැවිරිදි රූමත් තරුණියක රුසියාවේ සිටින බව අප වෙත වාර්තා වෙනවා.
මේ පිළිබඳව සොයා බලපු අපිට දැන ගන්නට ලැබුණේ භාණ්ඩ හා වෙන්දේසි වෙබ් අඩවියක 'සතුනිහා' යන නාමයෙන් පෙනී සිටින එම රූමත් තරුණිය පවසන්නේ හදිසි මුදල් අවශ්‍යතාවක් වෙනුවෙන් කණ්‍යාභාවය විකුණන බවයි.
සර්බියාවෙ ප්‍රෙඩ්මොස්ට්නායා චතුරස්‍රෙය් හෝටලයට පැමිණ තමා හමු විය හැකි බව ද ඇය කියන්නීය.

Put the internet to work for you.
Post a Comment