නොමිලේ වයි - ෆයි ලබාදීමේ වැඩසටහන යටතේ මේ වන විට දිවයින පුරා ස්ථාන 79ක වයි - ෆයි කලාප ආරම්භ කර ඇති බව ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන නියෝජිත ආයතනය පවසයි.
මෙම මාසය අවසන් වන විට අනෙකුත් ප්‍රධාන නගර ආශ්‍රිතව මෙම නොමිලේ වයි - ෆයි ලබාදීමේ වැඩසටහන ක්‍රියාත්මක කරන බව එම ආයතනයේ වැඩසටහන් කළමණාකාර ගවස්කාර් සුබ්‍රමනියම් මහතා සදහන් කළේය.

Post a Comment