මහනුවර, ගන්නෝරුව හමුදා කඳවුරෙහි නායකත්ව පුහුණුව ලබමින් සිටි රෝගී වූ ශිෂ්‍යයෙකු මියගොස් තිබේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ, නොච්චියාගම ප්‍රදේශයේ පදිංචි එම සිසුවා පසුගිය 26 වන දා උදරාබාධ රෝගී තත්ත්වයක් හේතුවෙන් මහනුවර ශික්ෂණ රෝහලට...
Home » Posts filed under News
නායකත්ව පුහුණුව අතරතුර අසනීප වුණු සිසුවෙකු මියයයි.
in
Gossip Lanka,
News
- on 12:01 PM
- No comments
දේශමාමක බව පෙන්වා සම්පත් විකුණනවා
in
Gossip Lanka,
News
- on 5:53 PM
- No comments

අධිරාජ්‍යවිරෝධී දේශමාමක බව පවසා ආණ්ඩුව අධිරාජ්‍යවාදී සමාගම්වලට රිසිසේ රටේ සම්පත් රැගෙන යෑම සඳහා අවශ්‍ය කටයුතු සම්පාදනය කර ඇත්තේ රටේ ජනතාව නොමග යවමින් බව ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී අනුර කුමාරදිසානායක මහතා පවසයි.ඒ මහතා අද (05) ස්ථාවර...
කොම්පඤ්ඤ වීදියේ සූදු පොලක් වටලයි
in
Gossip Lanka,
News
- on 5:23 PM
- No comments

කොම්පඤ්ඤවීදිය, ධර්මපාල මාවතේ පවත්වාගෙන යන සමාජ ශාලාවක සූදු පොලක් පසුගිය 03 වනදා රාත‍්‍රී 7 ට පමණ මාලිගාකන්ද මහේස්ත‍්‍රාත් අධිකරණයෙන් ලබා ගන්නා ලද සෝදිසි වරෙන්තුවක් අනුව සෝදිසි කර තිබේ.එහිදී මුදල් ඔට්ටුවට සුදු කි‍්‍රඩා කල පුද්ගලයින් 42 දෙදෙනෙකු හා සුදු...
ලබන වසරේදී පාසලෙත් Exercise
in
Gossip Lanka,
News
- on 4:52 PM
- No comments

2014 වර්ෂයේ නව පාසල් වාරය ආරම්භ වන ජනවාරි 02 වැනි දා සිට දිවයිනේ සියලුම පාසල්වල පෙරවරුවේ විනාඩි 10ක කාලය තුළ ශරීර සුවතා වැඩසටහන ක්‍රියාත්මක කෙරෙන බව අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද(05) අධ්‍යාපන අමාත්‍යංශයේ පැවති...
ගාමිණී කොරයාගේ අභාවය පිළිබඳව ජනපතිගේ ශෝකය
in
Gossip Lanka,
News
- on 4:52 PM
- No comments

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් ආචාර්ය ගාමිණී කොරයා මහතාගේ අභාවය පිළිබඳව ශෝකී පණිවුඩයක් නිකුත් කළ තිබේ.ඒ පහත පරිදි වේ.ශ‍්‍රී ලංකා මාතාවගේ කීර්තිමත් පුත‍්‍රයෙකු වූ දේශමාන්‍ය ආචාර්ය ගාමිණී කොරයා මහතාගේ අභාවය සැලවීමෙන් මම ඉමහත් සංවේගයට පත් වූයෙමි.ඔහු...
මම ඒ තනතුරු භාර ගන්නේ නෑ
in
Gossip Lanka,
News
- on 2:08 PM
- No comments

එක්සත් ජාතික පක්‍ෂය විසින් ඊයේ දිනයේදී පත් කළ නායකත්ව මණ්ඩලයේ සාමාජික ධුරය තමන් බාර නොගත් බව රත්නපුර දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී තලතා අතුකෝරල මහත්මිය පවසයි.ඇය විසින් මාධ්‍ය වෙත අදහස් දක්වමින් පවසා සිටියේ තමාගේ නම යෝජනා කර ඇතත් එය තමන් පිළිනොගත්...
අපි කිය කියා වැඩ කරන්නේ නෑ
in
Gossip Lanka,
News
- on 2:08 PM
- No comments

ශ‍්‍රී ලංකාවේ පැවැත්වෙනපොදු රාජ්‍ය මණ්ඩල රාජ්‍ය නායක සමුළුවට සමඟාමිව මහා පරිමාන ව්‍යාපාරික සමුළුවක් පැවැත්වීමට නියමිත බව විදේශ කටයුතු අමාත්‍ය ජි.එල්.පිරිස් මහතා පවසයි.අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ මහනුවර පැවැති උත්සවයක් අමතමිනි. එහිදී වැඩිදුරටත් අදහස්...
රටට ආදරය කරන්නේ ජනාධිපති
in
Gossip Lanka,
News
- on 1:08 PM
- No comments

රටට ආදරය කරන නායකයෙකු ලෙස ජනාධිපතිවරයාගේ සැලසුම් අදට වඩා හෙට දවස වෙනුවෙන් නිර්මාණය වී ඇති බව වර්තමානයේ ජනතාවට ප්‍රත්‍යක්ෂවී ඇතැයි විදුලිබල හා බලශක්ති අමාත්‍ය නීතීඥ පවිත්‍රා වන්නිආරච්චි මැතිනිය ප්‍රකාශ කළා.අමාත්‍යවරිය මේ බව ප්‍රකාශ කළේ පසුගිය 03 වනදා...
CHOGM වලට මුද්දරයක්
in
Gossip Lanka,
News
- on 12:38 PM
- No comments

පොදු රාජ්‍ය මණ්ඩල රාජ්‍ය නායක සමුළුව වෙනුවෙන් නිල ලංඡනයක් සහිතව රුපියල් 500 ක නෝට්ටුවක් මුද්‍රණය කර තිබේ.එය ලබන 15 වනදා නිකුත් කිරීමට නියමිතයි. මහ බැංකුව පැවසුවේ මිලියන පහක වටිනාකමින් යුතු රුපියල් 500 නොට්ටු මේ වන විට නිර්මාණය කර ඇති බව...
හර්මන්ට ඇප
in
Gossip Lanka,
News
- on 10:08 AM
- No comments

පසුගියදා මාතර පැවති විරෝධතා පාගමනේදී ඇති වූ ගැටුම සම්බන්ධයෙන් අත්අඩංගුවට ලක් වූ හර්මන් ගුණරත්න මහතා ඊයේ(04) මාතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 18 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.මාතර ප්‍රධාන මහේස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු...
නිවසක් තුළ එකම පවුලේ 05 දෙනෙකුගේ මල සිරුරු හමුවෙයි
in
Gossip Lanka,
News
- on 9:08 AM
- No comments

අනුරාධපුර, විහාර හල්මිල්ලකුලම ප‍්‍රදේශයේ අද (05) පෙරවරු 7 ට පමණ නිවසක තිබී මළ සිරුරු 05 ක් සොයා ගෙන තිබේ.එම මළ සිරුර කාන්තාවන් තිදෙනෙක් සහ පිරිමි පුද්ගලයින් දෙදෙනෙක් වන අතර එහි එකම පවුලේ මව, පුතා, සහ දුවද එම කාන්තාවගේ සොහොයුරිය සහ ඇගේ පුතාගේ ද මළ සිරුරු...
වැඩිම පැමිණිලි තිබෙන්නේ Face book වලටයි
in
Gossip Lanka,
News
- on 8:53 AM
- No comments

ගත වු වසරක කාලය තුළ අන්තර්ජාලය හා සම්බන්ධ පැමිණිලි 1,100 ක් පමණ වාර්තා වී තිබෙන බව ශ‍්‍රි ලංකා පරිගණක හදිසි ප‍්‍රතිචාර සංසදය පවසයි.එම සංසදය සඳහන් කලේ ලැබී තිබෙන පැමිණිලි සංඛ්‍යාවෙන් වැඩිම ලැබී තිබෙන්නේ ෆේස්බුක් වෙබ් අඩවිය සම්බන්ධයෙනි. ඒ අනුව ෆේස් බුක්...
CHOGM වලට විකල්පයක්
in
Gossip Lanka,
News
- on 10:53 PM
- No comments

පොදු රාජ්‍ය මණ්ඩල රාජ්‍ය නායක සමුළුවට එරෙහිව විකල්ප සමුළුවක් මේ මස 13 සහ 14 වනදා පවත්වන බව සමසමාජ පක්‍ෂය පවසයි.එම පක්‍ෂයේ නායක ආචාර්ය වික‍්‍රමබාහු කරුණාරත්න මහතාගෙන් අප කළ විමසීමකදී ඔහු පවසා සිටියේ මේ සමුළුව සඳහා විපක්‍ෂයේ පක්‍ෂ එකතුවත්, වෘත්තීය සමිති...
බස් ගැන කතා කියන්න Skype
in
Gossip Lanka,
News
- on 4:53 PM
- No comments

පෞද්ගලික බස්රථ සම්බන්ධයෙන් මහජනතාවගෙන් ලැබෙන පැමිණිලිවලට කඩිනම් විසඳුම් ලබාදීම සඳහා ස්කයිප් (Skype) තාක්‍ෂණය යොදා ගැනීමට කටයුතු කරන බව පුද්ගලික ප‍්‍රවාහන සේවා අමාත්‍ය සී.බී. රත්නායක පවසයි.අද (04) පෙරවරුවේ අමාත්‍යංශ ශ්‍රවණාගාරයේ පැවති රැස්වීමකදී අමාත්‍යවරයා...
ප්‍රදේශ කිහිපයකට හෙට වතුර නෑ
in
Gossip Lanka,
News
- on 4:53 PM
- No comments

හෙට දිනයේදී (05) ප්‍රදේශ කිහිපයකටම ජල සැපයුම අත්හිටුවන බව ජලසම්පාදන හා ජලප්‍රවාහන මණ්ඩලය පවසයි.ඒ අනුව කොළොන්නාව,ගොතටුව, මාදින්නාගොඩ, වැල්ලම්පිටිය, රාජගිරිය සහ නාවල අවට ප්‍රදේශ වල ජල සැපයුම අත්හිටුවන බවයි ජල සම්පාදන හා ජලප්‍රවාහන මණ්ඩලය නිවේදනය කරනු...
සතයකට හරි බුරුවා ගැහුවොත් හිරේ
in
Gossip Lanka,
News
- on 4:38 PM
- No comments

වත්මන් ආණ්ඩුව මෙරට සදාචාරය විනාශ කරමින් කැසිනෝ මේ රට තුල නීති ගත කිරීමට කටයුතු කරන බව,ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායක සරත් ෆොන්සේකා මහතා පවසයි.බදුල්ල ප්‍රදේශයේ පැවති ජන හමුවකදී ඔහු මේ බව ප්‍රකාශ කලා.එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ෆොන්සේකා මහතා කියා සිටියේ...
සමුළුවේ බර ජනතාවට නෑ
in
Gossip Lanka,
News
- on 3:37 PM
- No comments

රාජ්‍ය නායක සමුළුව අවසන් වීමත් සමඟ එම වියදම් පියවා ගැනීමට රජය ජනතාව වෙත බදු බර පනවන බවට ඇතම් පිරිස් චෝදනා කරන බවත් සමුළුවේ වියදම ජනතාවගේ ජීවන මට්ටමට දැඩි බලපෑමක් නොකරන බවත් එය තරයේ ප්‍රතික්ෂේප කරන බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය දි.මු. ජයරත්න මහතා පවසයි.අග්‍රාමාත්‍යවරයා...
සෞදියේ හොරෙන් හිටියොත් වැඩ වරදි
in
Gossip Lanka,
News
- on 3:08 PM
- No comments

පොදු සමා කාලය අවසන් වීමෙන් පසුව නීතිවිරෝධීව සෞදි අරාබියේ රැඳී සිටින ශ‍්‍රමිකයින් සොයා වැටළිම් ආරම්භ කර තිබේ.අපරාධවලට සම්බන්ධ සංක‍්‍රමණිකයින්ට රටින් පිටවීම සඳහා අවසර නොදෙන බව සෞදි අරාබි මාධ්‍ය වාර්තා කර තිබේ. එම වාර්තා වල වැඩිදුරටත් සඳහන් කර තිබෙන්නේ...
පොලිතීන් කවරයක කෑම ගෙනවා යැයි සිසුවාගේ කණ පලලා
in
Gossip Lanka,
News
- on 3:08 PM
- No comments

පසුගිය 1 දින අරලගංවිල,විලයාය මහ විදුහලේ 11 ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවෙකු ගුරැවරයෙකුගෙන් කෲර ලෙස පහර කෑමෙන් පසු ප්‍රතිකාර සඳහා පොළොන්නරැව රෝහලට ඇතුලත් කර තිබේ.වයස අවුරැදු 16 ක් වූ විමන්ත දිල්ෂාන් නැමති සිසුවා එදින පාසල් විවේක කාලයේදී නිවසින් ගෙනෙන ලද...
වෘත්තීය සමිති රැසක් හෙට උද්ඝෝෂණයක
in
Gossip Lanka,
News
- on 3:08 PM
- No comments

අයවැයෙන් වැටුප් වැඩිකිරිම් හා ජනයාට සහන ලබා දෙනු යනුවෙන් විරෝධතා උද්ඝෝෂණය හෙට (05) සවස 3.00 ට කොටුව දුම්රිය පල ඉදිරිපිටදි පවත්වන බව රාජ්‍ය, අර්ධ රාජ්‍ය හා පෞද්ගලික අංශයේ වෘත්තීය සමිති එකමුතුව පවසයි.එම එකමුතුව විසින් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කලේ...