වැඩිම පැමිණිලි තිබෙන්නේ Face book වලටයි

වැඩිම පැමිණිලි තිබෙන්නේ Face book වලටයි


ගත වු වසරක කාලය තුළ අන්තර්ජාලය හා සම්බන්ධ පැමිණිලි 1,100 ක් පමණ වාර්තා වී තිබෙන බව ශ‍්‍රි ලංකා පරිගණක හදිසි ප‍්‍රතිචාර සංසදය පවසයි.




එම සංසදය සඳහන් කලේ ලැබී තිබෙන පැමිණිලි සංඛ්‍යාවෙන් වැඩිම ලැබී තිබෙන්නේ ෆේස්බුක් වෙබ් අඩවිය සම්බන්ධයෙනි. ඒ අනුව ෆේස් බුක් ගිණුම් වලට අනවසරෙන් ඇතුළු වීම් හා ව්‍යාජ ෆේස්බුක් ගිණුම් සම්බන්ධ පැමිණිලි මේ අතර වන බවයි එම සංසදය සඳහන් කලේ. එම ලැබුණු පැමිණිලි අනුව අදාළ ව්‍යාජ ගිණුම් අත්හිටුවීමට පියවර ගත් බවයි එම සංසදය වැඩිදුරටත් සඳහන් කලේ.



Post a Comment