CHOGM වලට විකල්පයක්

CHOGM වලට විකල්පයක්


පොදු රාජ්‍ය මණ්ඩල රාජ්‍ය නායක සමුළුවට එරෙහිව විකල්ප සමුළුවක් මේ මස 13 සහ 14 වනදා පවත්වන බව සමසමාජ පක්‍ෂය පවසයි.




එම පක්‍ෂයේ නායක ආචාර්ය වික‍්‍රමබාහු කරුණාරත්න මහතාගෙන් අප කළ විමසීමකදී ඔහු පවසා සිටියේ මේ සමුළුව සඳහා විපක්‍ෂයේ පක්‍ෂ එකතුවත්, වෘත්තීය සමිති එකමුතුවත් එක්ව මෙය ක‍්‍රියාත්මක කරන බවයි. මෙහිදී සියළුම ජනතාවට සහභාගී විය හැකි අතර මෙයින් ප‍්‍රදර්ශන මෙන්ම විවිධ සංදර්ශන ද පැවැත්වෙන බවයි කරුණාරත්න මහතා පවසා සිටියේ.



Post a Comment