CHOGM වලට මුද්දරයක්

CHOGM වලට මුද්දරයක්


පොදු රාජ්‍ය මණ්ඩල රාජ්‍ය නායක සමුළුව වෙනුවෙන් නිල ලංඡනයක් සහිතව රුපියල් 500 ක නෝට්ටුවක් මුද්‍රණය කර තිබේ.




එය ලබන 15 වනදා නිකුත් කිරීමට නියමිතයි. මහ බැංකුව පැවසුවේ මිලියන පහක වටිනාකමින් යුතු රුපියල් 500 නොට්ටු මේ වන විට නිර්මාණය කර ඇති බවයි.



Post a Comment