ගල්ගමුව, මීගලෑව ප්‍රදේශයේ දිනිදු යශේන් දරුවා පැහැර ගැනීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු සහ තවත් සැකකරුවන් දෙදෙනෙකු ඇප මත මුදාහැර තිබේ.ගල්ගමුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් එක් සැකකරුවෙකු රුපියල් 20,000ක් සහ අනෙක් සැකකරුවන් දෙදෙනා රුපියල් හත් ලක්ෂ 50,000 බැගින්...
Home » Archives for October 2014
පස්කන්දකට බලංගොඩ දෙන්නෙක් බිලි
in
Gossip Lanka
- on 5:09 PM
- No comments
බලංගොඩ, ඕලුගංතොට, සමන්පුර ප්‍රදේශයේ නිවසක් මතට පස්කන්දක් කඩා වැටීමෙන් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තිබේ.අද පස්වරු 3.15ට පමණ මෙම අනතුර සිදුව ඇති අතර අනතුරින් මියගොස් ඇත්තේ වයස අවුරුදු 45ක හා 55ක පිරිමි පුද්ගලයින් දෙදෙනෙකු බව පොලිස් මාධ්‍ය ඒකකය පැවසීය.මේ...
පොලීසියට ලොකු පාඩුවක් - බොබී ගාලුකොටුවෙන් වැටී මරුට
in
Gossip Lanka
- on 5:09 PM
- No comments
ගාල්ල කොට්ඨාස පොලිස් නිල සුනඛ අංශයේ සිටි සුනඛයින් තිදෙනාගෙන් එක් සුනඛයෙකු අද (31) ගාල්ල කොටු පවුරෙන් වැටී මියගොස් තිබේ.අද පෙරවරුවේ මෙම අනතුර සිදුව ඇත්තේ පුහුණුවීම් අතරතුරය.බොබී නැමැති අවුරුදු 6ක් වයසැති සුනඛයෙකු මෙලෙස මියගොස් ඇත.මෙම සුනඛයා පුපුරණ ද්‍රව්‍ය...
ධනපතියන්ට හෙලිකොප්ටරෙන් ගිහින් කැමතිම ඉඩම දෙන ආණ්ඩුව දුප්පතුන්ට සලකන්නේ මෙහෙමයි
in
Gossip Lanka
- on 3:27 PM
- No comments
ධනපතියෙක් හෝ ආයෝජකයෙක් ඉඩමක් ගැනීමට පැමිණි විට හෙලිකොප්ටරයෙන්, රජයේ වියදමෙන් ඔවුන් රැගෙන ගොස් ඉල්ලන ඕනෑම ඉඩමක් දෙන පාලකයින් දුප්පත් ජනතාව සම්බන්ධයෙන් අනුගමනය කරන්නේ කොහේ හෝ මුල්ලකට ඇද දැමීමේ ප‍්‍රතිපත්තියක් බව පෙරටුගාමී සමාජවාදී පක්ෂය පවසයි.එම පක්ෂයේ...
කොහෙන් ගත්තත් හෙට සිට මිල එකයි
in
Gossip Lanka
- on 3:27 PM
- No comments
කොළඹ පිරවුම් හල්වල ඩීසල් හා පෙට්‍රල් විකුණන මිලට වඩා ශත 50 ක් 60 ක් වැඩියෙන් පිට පළාත්වලදී ඩීසල් හා පෙට්‍රල් විකිණීම ලංකා ඛනිජ තෙල් සංස්ථාව පසුගිය කාලයේ සිදුකළත් එය හෙට (01) සිට නතර කරන බව ඛනිජ තෙල් සංස්ථාව කියයි.ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ සභාපති සිරිසේන...
හෙළ උරුමය හෙට ඡන්දේ දෙන්නේ නැහැලු
in
Gossip Lanka
- on 3:27 PM
- No comments
අයවැය දෙවනවර කියවීමේ පළමු වටයේ ඡන්ද විමසීමේ දී ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකීමට ජාතික හෙළ උරුමය තීරණය කර තිබේ.නිවේදනයක් නිකුත් කරමින් එම පක්ෂය සඳහන් කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමඟ තම යෝජනා සම්බන්ධයෙන් අවසන් තීරණයකට මෙතෙක් එළඹීමට නොහැකි වීම මෙම තීරණයට...
රතුපස්වල නඩුව - කර්මාන්ත ශාලාවක් ඉවත්කරයි
in
Gossip Lanka
- on 1:56 PM
- No comments
රතුපස්වල ජල දූෂණයට සම්බන්ධ බවට චෝදනා ලැබු කර්මාන්තශාලාවක් නඩු විභාගයෙන් ඉවත් කිරීමට අභියාචනාධිකරණය අද අවසර ලබා දී තිබේ.සියනෑ ජලය සුරැකිමේ සංවිධානය මගින් ගොනුකර තිබු නඩුවක් කැඳවු අවස්ථාවේ අදාළ කර්මාන්තශාලාව වෙනුවෙන් ඉදිරිපත් කෙරුණු කරුණු සැලකිල්ලට ගෙන...
මීරියබැද්දට සුනඛයින්ගේත් සහය - විපක්ෂ නායක ශෝක දිනයක් ඉල්ලයි
in
Gossip Lanka
- on 1:56 PM
- No comments
කොස්ලන්ද, මීරියබැද්ද ප්‍රදේශයේ නායයෑමට ලක්වු භූමියේ සුන්බුන් අතර සිරවූවන් සෙවීමේ මෙහෙයුම් තෙවන දිනටත් අද (31) පෙරවරුවේ සිට ආරම්භ කර තිබේ.අයහපත් කාලගුණික තත්ත්වය හමුවේ මෙහෙයුම් කටයුතු ඉතා සෙමෙන් සිදු කිරිමට සිදුව ඇති බව යුධ හමුදා මාධ්‍ය අධ්‍යක්ෂ බ්‍රිගේඩියර්...
උතුරට යන සංචාරකයින් සපුරාලිය යුතු කොන්දේසි මෙන්න
in
Gossip Lanka
- on 12:18 PM
- No comments
උතුරු පළාතේ සංචාරය කරන විදේශිකයින්ට ඒ සඳහා වන පූර්ව අනුමැතිය ලබා ගැනීමේ අයදුම්පත්, ෆැක්ස් සහ විද්‍යුත් තැපෑල මගින් ආරක්ෂක අමාත්‍යංශය වෙත යොමු කළ හැකි බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.+94112328109 යන ෆැක්ස් අංකය සහ modclearance@yahoo.com යන විද්‍යුත්...
විපක්ෂ නායකවරයා ඇතුළු පිරිසක් මීරියබැද්දට
in
Gossip Lanka
- on 11:59 AM
- No comments
කොස්ලන්ද, මීරියබැද්ද ප්‍රදේශයේ නායයෑම් සිදුවු ස්ථානයට එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු පක්ෂයේ නියෝජිත පිරිසක් ගොස් තිබේ.විපක්ෂ නායකවරයා ඇතුළු පිරිස මේ වන විට එම ස්ථානය නිරීක්ෂණය කරමින් සිටින බව අද දෙරණ වාර්තාකරු සඳහන් කළේය.එක්සත් ජාතික...
රටේ නම කැත කළ 14ක් අත්අඩංගුවේ
in
Gossip Lanka
- on 10:56 AM
- No comments
විදෙස් රටවලට කසළ තේ යැවීමේ ජාවාරමක නිරත වූ පුද්ගලයින් 14දෙනෙකු සපුගස්කන්ද පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.සපුගස්කන්ද, හෙයියන්තුඩුව ප්‍රදේශයේ පුද්ගලික කර්මාන්ත ශාලාවක කළමනාකාරාවරයෙකු සහ එහි සේවකයින් 13 දෙනෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.කසළ තේ විදෙස් රටවලට...
රත්තරන් රටින් පිට නොයයි
in
Gossip Lanka
- on 10:11 AM
- No comments
නීති විරෝධී ලෙස ගුවන් මගින් රත්‍රං තොගයක් රැගෙන යාමට උත්සාහ කළ පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.අද අළුයම 1.25ට පමණ ශ්‍රී ලංකන් එයාර් යූ. එල් 173 දරන ගුවන් යානයෙන් ඉන්දියාවේ බැංගලෝර් බලා පිටත්වීමට සූදානම්ව සිටියදී ඔවුන් ගුවන් තොටුපළ රේගුව විසින්...
මාස්පොත අනතුරින් 2ක් මරුට
in
Gossip Lanka
- on 10:11 AM
- No comments
කුරුණෑගල - පුත්තලම මාර්ගයේ මාස්පොත දී සිදුවු රිය අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තවත් අයෙකු තුවාල ලබා තිබේ.ඊයේ රාත්‍රී 07.40ට පමණ කුරුණෑගල දෙසට ධාවනය වූ වෑන් රථයක් ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි යතුරුපැදියක මුහුණට මුහුණ ගැටීමෙන් අනතුර සිදුව ඇත.අනතුරෙන්...
දැදුරු ඔයේ වාන් දොරටු විවෘතයි - ජනතාවට විමසිල්ලෙන් සිටින්නැයි ඉල්ලීමක්
in
Gossip Lanka
- on 9:55 AM
- No comments
දැදුරුඔය පිටාර ගැලීම හේතුවෙන් එහි වාන් දොරටු කිහිපයක් විවෘත කර ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.මේ හේතුවෙන් බිංගිරිය, හලාවත, වාරියපොල සහ නිකවැරටිය යන ප්‍රදේශ වල ජනතාවට ඒ පිළිබඳ අවධානයෙන් සිටින ලෙස ආපදා කළමනාකරන මධ්‍යස්ථානය ඉල්ලීමක් කරයි.මේ අතර...
ශ්‍රීලනිප-හෙළ උරුම දීගයේ වාර්තාව අදයි
in
Gossip Lanka
- on 7:52 AM
- No comments
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ජාතික හෙළ උරුමය අතර එකඟතාවයන් පිළිබඳ සොයාබැලිම සඳහා පත් කළ අමාත්‍ය අනු කමිටු වාර්තාව අද දිනයේ ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.පසුගිය දා පැවති සාකච්ඡාවකින් අනතුරුව අදාළ කරුණු සාකච්ඡා කිරීම සඳහා දෙපාර්ශවයේ නියෝජිතයින්ගෙන් සමන්විත...
ඡන්ද හිමි නාම ලේඛනය සහතික කිරීම අදයි
in
Gossip Lanka
- on 7:52 AM
- No comments
2014 වර්ෂයට අදාළ ඡන්ද හිමි නාමලේඛන සහතික කිරීමේ කටයුතු අද දිනයේ සිදුකරන බව මැතිවරණ මහලේකම් කාර්යාලය පවසයි.ඒ අනුව ඡන්ද හිමි නාමලේඛනය සහතික කිරීමෙන් අනතුරුව සියලුම දිස්ත්‍රීක් ලේකම් කාර්යාලවල, ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල සහ ග්‍රාම නිලධාරී කාර්යාලවල එම නාමලේඛනය...
අනවසර ධීවර යාත්‍රා බෑ - ජනපති උපදෙස්
in
Gossip Lanka
- on 7:52 AM
- No comments
අනවසරයෙන් ශ්‍රී ලංකා මුහුදු සීමාවට ඇතුළු වී ධීවර කටයුතු වල නිරත වන යාත්‍රා නැවැත්වීමට සහය වන ලෙස ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා නාවික හමුදාවට උපදෙස් ලබාදී තිබේ.එමෙන්ම තහනම් කර ඇති පන්න ක්‍රම උපයෝගී කරගැනීම වහාම නැවැත්වීමට පියවර ගැනීමට ද ජනාධිපතිවරයා නාවික...
පුත්තලම-මන්නාරම පාර එළුවන්කුලමෙන් වැහෙයි
in
Gossip Lanka
- on 7:04 AM
- No comments
පුත්තලමේ - මන්නාරම දක්වා ඇති මාර්ගය එළුවන්කුලම ප්‍රදේශයේදී වසා දමා ඇති බව පුත්තලම ආපදා කළමණාකරන ඒකකය පවසයි.කලාඔයේ ජල මට්ටම ඉහළයාම මෙම තත්ත්වයට හේතු වී ඇති බව අද දෙරණ වාර්තාකරු පවසයි.විල්පත්තුව ජාතික වනෝද්‍යානය මැදින් ඇති මෙම මාර්ගය එළුවන්කුලම ප්‍රදේශයේදී...
කොළඹ ඩුප්ලිකේෂන් පාර අවහිරවෙයි
in
Gossip Lanka
- on 10:35 PM
- No comments
කොළඹ, ඩුප්ලීකේෂන් මාර්ගය හරහා ගසක් කඩා වැටීම හේතුවෙන් එම මාර්ගයේ ගමනා ගමන කටයුතු මේ වන විට සම්පූර්ණයෙන් ඇනහිට ඇති බව අද දෙරණ වාර්තාකරු පවසයි.ත්‍රීරෝද රථයක් සහ කැබ් රථයක් මතට අදාළ ගස කඩා වැටී ඇති අතර එක් පුද්ගලයෙකු තුවාල ලබා රෝහල්ගත කර ඇති බවද වාර්තා...
නාය යාහැකි තැන් සියල්ල හඳුනනවා - නිසි පියවර නොගත්තේ ඇයි?
in
Gossip Lanka
- on 7:56 PM
- No comments
ශ්‍රී ලංකාවේ නායයෑමට ලක්විය හැකි ස්ථාන සියල්ලම පාහේ හඳුනාගෙන ඇති බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ උප කුලපති මහාචාර්ය අතුල සේනාරත්න මහතා පවසයි.නායයෑමට ලක්වු මීරියබැද්ද ප්‍රදේශය සම්බන්ධයෙන් ද මීට පෙර අනතුරු ඇඟවීම් සිදුකර තිබු බව හෙතෙම සිහිපත් කරයි.කෙසේ වෙතත්...
වැලි ජාවාරම්කරුවන් තිදෙනෙක් දැලේ
in
Gossip Lanka
- on 7:56 PM
- No comments
නීති විරෝධි අයුරින් වැලි ජාවාරමේ නිරත වූ පුද්ගලයින් තිදෙනෙකු ගොඩකවෙල පල්ලෙබැද්ද ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.උඩවලව පොලිස් විශේෂ කාර්යය බලකායට ලැබුණු තොරතුරකට අනුව සිදුකළ වැටලීමක දී සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්ය.එහිදි වැලි කියුබ් 01ක් සහිත...
රන් කැබලි තොගයක් රේගුවේ හිරවෙයි
in
Gossip Lanka
- on 5:48 PM
- No comments
නීති විරෝධීව රත්‍රං තොගයක් රැගෙන ඩුබායි හි සිට පැමිණි පුද්ගලයෙකු කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ දී අත්අඩංගුවට ගෙන තිබේ.පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයේ නිලධාරීන් කණ්ඩායමකට ලැබුණු තොරතුරකට අනුව සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන් වෙයි.සැකකරු පරීක්ෂා කිරිමේ...
මනුසත් දෙරණ මීරියබැද්දට
in
Gossip Lanka
- on 5:11 PM
- No comments
හල්දුම්මුල්ල, මීරියබැද්ද වත්ත ප්‍රදේශය නායයෑම හේතුවෙන් මේ වන විට අවතැන් වී සිටින පුද්ගලයින් සඳහා දෙරණ මාධ්‍ය ජාලය මගින් මෙහෙයවනු ලබන මනුසත් දෙරණ සමාජ සත්කාරක වැඩසටහන ක්‍රියාත්මක කර තිබේ.ඊයේ(29) දිනයේදී මීරියබැද්ද වත්ත ප්‍රදේශයේ සිදුවු අවාසනාවන්ත සිදුවීමෙන්...
කොළඹට හෙට වතුර නැහැ
in
Gossip Lanka
- on 3:35 PM
- No comments
හෙට(31) දිනයේ ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.මට්ටක්කුලිය, මෝදර, මුතුවැල්ල, මාදම්පිටිය, මහවත්ත, කොටහේන, ග්‍රෑන්ඩ්පාස්, බ්ලුමැන්ඩල් පාර, ජෝර්ජ් ආර් ද සිල්වා මාවත සහ ඊට සම්බන්ධ සියළු අතුරු මාර්ගවලට මෙලෙස...
ධීවර වෙස්ගත් කුඩු ජාවාරමක් - 8ට මරණ දඬුවම්
in
Gossip Lanka
- on 12:54 PM
- No comments
ධීවරයින් ලෙස වෙස්ගෙන ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර මහා පරිමාණ මත්කුඩු ජාවාරමක් සිදුකළ බවට අධිකරණයෙන් වරදකරුවන් වූ පුද්ගලයින් අට දෙනෙකුට මරණීය දඬුවම් නියම කර තිබේ.අද(30) කොළඹ මහ අධිකරණ විනිසුරු ප්‍රීති පත්මන් සුරියසේන මහතා විසින් අදාළ තීන්දුව ලබා දී ඇති...
හල්දුම්මුල්ල ඛේදවාචකයේ වගකීම කාටද?
in
Gossip Lanka
- on 12:54 PM
- No comments
හල්දුම්මුල්ල, කොස්ලන්න පෙදෙස නායයාමෙන් සිදුවුණු ඛේදවාචකයේ වගකීම එම ජනතාව මතම පැටවීමේ උත්සාහයක් ක්‍රියාත්මක වන බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි.එම පක්ෂයේ දේශපාලන මණ්ඩලය විසින් නිකුත් කරන ලද නිවේදනයක මේ බව දැක්වෙයි.එකී නිවේදනයේ මෙසේද සඳහන්ය.හල්දුම්මුල්ල...
නුවරඑළියේ පවුල් 337ක් ඉවත් කරයි
in
Gossip Lanka
- on 12:54 PM
- No comments
ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ දැණුම්දීමක් මත නුවරඑළිය දිස්ත්රික්කයේ නායයෑමේ අවදානමක් ඇති ස්ථාන කීපයක පවුල් 337ක් එම ස්ථාන වලින් ඉවත් කර තිබේ.ඒ අනුව පුද්ගලයින් 1200ක පිරිසක් අදාළ ප්‍රදේශවලින් ඉවත් කළ බව වාර්තා වෙයි.නුවරඑළිය දිස්ත‍්‍රික් ලේකම් ඩී.පී.ජී....
සහන සැලසීමට ඉන්දියාව සූදානම්
in
Gossip Lanka
- on 11:18 AM
- No comments
කොස්ලන්ද - හල්දුම්මුල්ල,මීරියබැද්ද වත්ත පෙදෙසේ නායයාම හේතුවෙන් පීඩාවට පත් ජනයාට සහන සැලසීමට සූදානම් බව ඉන්දියාව පවසයි.ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් වයි.කේ සිංහා විසින් විදෙස් කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල් පීරිස් මහතාට දුරකථන ඇමතුමක් ලබාදෙමින් මේ බව...
දෙමටගොඩ පුද්ගල ඝාතනයක්
in
Gossip Lanka
- on 11:18 AM
- No comments
දෙමටගොඩ 65 වත්ත ප්‍රදේශයේ දී පුද්ගලයෙකුට තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කර තිබේ.මෝටර් රථයකින් පැමිණි නාඳුනන පිරිසක් අද(30) පෙරවරුවේ අදාළ පුද්ගලයාට තියුණු ආයුධයකින් පහරදී පළාගොස් ඇති බව පොලිසිය පැවසුවේය.බරපතළ තුවාල ලැබු පුද්ගලයා ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන්...
ජනපති මීරියබැද්දට පැමිණෙයි
in
Gossip Lanka
- on 11:18 AM
- No comments
ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හෙළිකොප්ටර් යානයකින් කොස්ලන්ද - හල්දුම්මුල්ල, මීරියබැද්ද පෙදෙසට ගොඩබැස්ස බව අද දෙරණ වාර්තාකරු පවසයි.නායයාම හේතුවෙන් පීඩාවට පත් ජනතාව ගැන සොයාබැලීම හා කඩිනම් සහනසේවා සැපයීම විධිමත් කිරීම මෙම සංචාරයේ අරමුණ බැව් සඳහන්ය.මෙම පෙදෙසේ...
මීරියබැද්දේ මෙහෙයුම් යළි අරඹයි - 818 ක් අවතැන්
in
Gossip Lanka
- on 11:18 AM
- No comments
හල්දුම්මුල්ල, කොස්ලන්ද මීරියබැද්ද වත්ත ප්‍රදේශයේ සිදුවු නායයෑමෙන් අතුරුදන් වු පුද්ගලයින් සෙවීමේ කටයුතු අද(30) දිනයේ යළි ආරම්භ කර තිබේ.මේ වන විට අදාළ ප්‍රදේශය කාලගුණික තත්ත්වය යහපත් මට්ටමකින් පවතින බව සඳහන් වෙයි.ඊයේ(29) පස්වරුවේ පැවති අයහපත් කාලගුණික...
රට මල් පැල රේගුවේ හිරවෙයි
in
Gossip Lanka
- on 9:59 AM
- No comments
තායිලන්තයේ බැංකොක් නුවර සිට නීති විරෝධී ලෙස මෙරටට ගෙන්වු මල් පැල තොගයක් සමඟ පුද්ගලයෙකු කටුනායක ගුවන් තොටුපොළේදී අත්අඩංගුවට ගෙන තිබේ.ඊයේ(29) රාත්‍රී 11.30ට පමණ දිවයිනට පැමිණි ගම්පහ ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙයි.එහිදි...
මානසික රෝග සංගණනයක් ක්‍රියාත්මකයි
in
Gossip Lanka
- on 9:20 AM
- No comments
මෙරට සිටින මානසික රෝගීන් හඳුනාගැනීම සඳහා සංගණනයක් සිදුකිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබේ.සෞඛ්‍ය අමාත්‍යාංශයේ මානසික සෞඛ්‍ය ඒකකය විසින් මෙම සංගණනය සිදුකිරීමට නියමිතය.මෙරට සිටින මානසික රෝගීන් සංඛ්‍යාව සහ මානසික රෝග වර්ග පිළිබඳව හඳුනාගැනීම මෙම සංගණනයේ...
දිස්ත්‍රික් 6ක් නායයෑමේ අවදානමක
in
Gossip Lanka
- on 9:20 AM
- No comments
පවතින අයහපත් කාලගුණ තත්ත්වයත් සමඟ දිවයිනේ දිස්ත්‍රික්ක 06 ට නායයෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කළේ බදුල්ල, මහනුවර, නුවරඑළිය, රත්නපුර, මාතලේ කළුතර යන දිස්ත්‍රික්ක සඳහා මෙම නායයැමේ අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති බවයි.පවතින...
දරුවා පැහැරගත් හිමිනම අපරාධයකට සම්බන්ධයිලු
in
Gossip Lanka
- on 12:04 AM
- No comments
හොරණ ප්‍රදේශයේ බාලවයස්කාර දරුවෙකු පැහැරගත් බවට චෝදනා ලැබ රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින හිමිනම මනුෂ්‍ය ඝාතනයකට ද සම්බන්ධ බව පොලිසිය පවසයි.අදාළ හිමිනම විසින් පසුගිය 23 වන දා 09 හැවිරිදි දරුවෙකු පැහැරගෙන ගොස් තිබු අතර එම දරුවා අනුරාධපුර ප්‍රදේශයේ දී පොලිසිය...
විපතට පත් ජනතාවට ජනපති සිය සංවේගය පළකරයි
in
Gossip Lanka
- on 5:29 PM
- No comments
මීරියබැද්ද ප්‍රදේශයේ සිදුවු නායයෑමෙන් විපතට පත්වු ජනතාවට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සිය සංවේගය පළකර තිබේ.විපත පිළිබඳ දැනගත් විගස ජනාධිපතිවරයා එම ජනතාව මුදා ගැනීමේ කටයුතු සහ සහන සැලසීමේ කටයුතු කඩිනමින් සිදු කරන ලෙස අදාළ අංශ දැනුවත් කළ බව ජනාධිපති මාධ්‍ය...
හල්දුම්මුල්ල පාසල් 4ක් තාවකාලිකව වසාදමයි
in
Gossip Lanka
- on 4:11 PM
- No comments
හල්දුම්මුල්ල අධ්‍යාපන කොට්ඨාසයට අයත් පාසල් 4ක් තාවකාලිකව වසා තැබීමට තීරණය කර තිබේ.ඒ අනුව අම්පිටි කන්ද ක.වි,කොස්ලන්න දෙමළ මහා විද්‍යාලය,පූනාගල දෙමළ මහා විද්‍යාලය හා ක්‍රේක් විද්‍යාලය ලබන සඳුදා(03)වනතුරු වසාතබන ලෙස ප්‍රධාන අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා...
ගුරුවරියක් දුෂණයකර මරලා - පාසල් සිසුවා පොලිස් දැලේ
in
Gossip Lanka
- on 3:39 PM
- No comments
පේරාදෙණිය, කිරිබත්කුඹුර ප්‍රදේශයේ දී පෙර පාසල් ගුරුවරියක ඝාතනය කළ පාසල් සිසුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.අදාළ පෙර පාසල් ගුරුවරිය සමඟ ඇති කරගත් බහින් බස්වීමක් දුරදිගයාම හේතුවෙන් මෙම ඝාතනය සිදුකර ඇති බව පොලිසිය පැවසුවේය.ගුරුවරිය බැනවැදීම හේතුයෙන් කෝපයට පත්...
බිරිඳගේ ගෙල කපා බාල්කයේ එල්ලුණු සැමියා මරුට
in
Gossip Lanka
- on 2:05 PM
- No comments
ගාල්ල, හබරාදුව කළුගල, ග‍්‍රාමීය රෝහල අසළ නිවසක පදිංචිව සිටි අඹුසැමි යුවළක් අතර වූ ආරවුලක් දුරදිග යාමෙන් බිරිඳගේ ගෙල කපා සැමියා සියදිවි හානිකරගෙන තිබේ.අද (29) දහවල් සැමියා විසින් සිය බිරිඳ ගේ ගෙල පිහියකින් කපා ඔහු නිවසේ බාල්කයේ ගෙල වැලලාගෙන මියගොස් ඇති...
සුෂ්මාගෙන් ධීවරයින්ට පොරොන්දුවක්
in
Gossip Lanka
- on 1:35 PM
- No comments
ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පවතින ධීවර ගැටලුවට තාවකාලික විසඳුමක් ලබා දෙන බවට එරට විදේශ කටයුතු අමාත්‍ය සුෂ්මා ස්වරාජ් මහත්මිය පවසයි.විදේශ අමාත්‍යවරිය සමඟ ඉන්දියාවේ ප්‍රාන්ත අමාත්‍ය පොන් රාධක්‍රිෂ්ණන් සිදුකළ සාකච්ඡාවකින් අනතුරුව සුෂ්මා ස්වරාජ් මෙම පොරොන්දුව...
මීරියබැද්ද ගිලා බසියි - සහන කණ්ඩායම් පිටත්වෙයි
in
Gossip Lanka
- on 10:07 AM
- No comments
හල්දුම්මුල්ල, මීරියබැද්ද ප්‍රදේශය මේ වන විට නාය යමින් පවතින බව ආපදා කළමානාකරණ මධ්‍යස්ථානය පවසයි.අදාළ ප්‍රදේශයේ සිටින ප්‍රදේශවාසීන්ගේ සහය සඳහා මේ වන විටත් මෙහෙයුම් ආරම්භ කර ඇති බවද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යාක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා සඳහන්...
මාබෝලේ අනතුරකින් පුද්ගලයෙක් මරුදකියි
in
Gossip Lanka
- on 9:35 AM
- No comments
කොළඹ - මීගමුව ප්‍රධාන මාර්ගයේ මාබෝලේ ප්‍රදේශයේ සිදුවු රිය අනතුරකින් පුද්ගලයෙකු මියගොස් තිබේ.කොළඹ සිට මීගමුව බලා ධාවනය වු ලොරි රථයක් එම දිශාවටම ගමන් කළ පාපැදියක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බව පොලිසිය සඳහන් කළේය.අනතුරෙන් පාපැදිකරු බරපතළ තුවාල ලබා ප්‍රතිකාර...
උඩරට දුම්රිය මග හිරවෙයි
in
Gossip Lanka
- on 9:20 AM
- No comments
උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ගමනාගමනයට බාධා එල්ලවී තිබේ.දුම්රිය පාලක මැදිරිය ප්‍රකාශ කළේ කොළම සිට බදුල්ල දක්වා ගමන්ගන්නා දුම්රිය බණ්ඩාරවෙල දක්වා සීමා කර ඇති බවයි.බදුල්ල සිට කොටුව බලා ධාවනයවීමට නියමිත දුම්රිය බණ්ඩාරවෙල සිට ආරම්භ කෙරෙන බව දුම්රිය පාලක...
නැගෙනහිර හෙද වර්ජනය අත්හිටුවයි
in
Gossip Lanka
- on 6:52 AM
- No comments
අද පැවැත්වීමට තීරණය කර තිබු නැගෙනහිර පළාත් සෞඛ්‍ය හෙද වර්ජනය අවලංගු කළ බව රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය පවසයි.එම සංගමයේ සභාපති සමන් රත්නප්‍රි මහතා කියා සිටියේ නැගෙනහිර පළාත් බලධාරීන් සමඟ පැවති සාකච්ජා සාර්ථකවීම හේතුවෙන් වර්ජනය අවලංගු කළ බවයි.දීර්ඝ කාලයක්...
ශර්මා මහකොමසාරිස්වරුන් හමුවෙන්න නියමිතයි
in
Gossip Lanka
- on 6:52 AM
- No comments
පොදුරාජ්‍ය මණ්ඩලයීය සංවිධානයේ මහලේකම් කමලේෂ් ශර්මා මහතා මෙරට මණ්ඩලයීය රටවල මෙරට මහකොමසාරිස්වරුන් හමුවීමට නියමිතව තිබේ.අද (29) පෙරවරුවේ මෙම හමුව සිදුවීමට නියමිත බව සඳහන්ය.ඔහු ඊයේ පස්වරුවේ සිවිල් සංවිධාන නියෝජිතයින් හමුවි සාකච්ජාවක නිරතවිය.ශ්‍රී ලංකාවේ...
දුවන බව්සරයෙන් හොරට තෙල් ඇදලා - තිදෙනෙක් දැලේ
in
Gossip Lanka
- on 6:18 AM
- No comments
ඉන්ධන සංස්ථාවට අයත් බව්සරයකට ධාවනය සඳහා නිකුත් කර තිබූ ඉන්ධන සොරකම් කර අලෙවි කිරීමට උත්සහ කළ එම බව්සරයේ රියදුරු,රිය සහායකවරයා සහ ඉන්ධන මිලදී ගැනීම සිදු කළ සැකකරු මුන්දලම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.ඊයේ (28) රාත්‍රීයේ මුන්දලම පොලිස් වසමේ පුලිච්චාකුලම...
මාර්ගය අවහිරයි
in
Gossip Lanka
- on 10:04 PM
- No comments
බණ්ඩාරවෙල-වැල්ලවාය මාර්ගයේ ඇල්ල,රාවණාඇල්ල පෙදෙසේ පස් කඳු කඩා වැටීමෙන් මාර්ගය අවහිර වී තිබේ.එමනිසා රථ වාහන ගමනාගමනයට බාධා එල්ලවී ඇති බැවින් විකල්ප මාර්ග භාවිතා කරන ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය රියදුරන්ගෙන් ඉල්ලීමක් කර...
සරසවි සිසුන්ට ප්‍රහාර එල්ල කළ පුද්ගලයින්ට ඇප
in
Gossip Lanka
- on 3:49 PM
- No comments
බලංගොඩ, පඹහින්න මංසන්ධියේ දී සත්‍යග්‍රහයේ නිරත වු සබරගමුව විශ්වවිද්‍යාල සිසුන් පිරිසකට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි සැකකරුවන් 07 දෙනා ඇපමත මුදාහැර තිබේ.බලංගොඩ ප්‍රධාන මහේස්ත්‍රාත් ජී. ලලිත් කන්නන්ගර මහතා විසින් මෙම නියෝගය නිකුත්...
බැංකු කළමණාකරුගේ මුල්‍ය වංචාව හෙළිවෙයි
in
Gossip Lanka
- on 3:49 PM
- No comments
බදුල්ල විවිධ සේවා සමූපකාර සමිතියේ කැන්දගොල්ල බැංකු කළමණාකාරවරයා විසින් සිදුකළ බව කියන රුපියල් කෝටියකට වැඩි මූල්‍ය වංචාව සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් විමර්ශන ආරම්භ කර තිබේ.රුක්මල් සුරවීර හේරත් නැමැති අදාළ පුද්ගලයා ව්‍යාජ අත්සන් යොදා...
හොඳම පොදු අපේක්ෂක මහින්දයි - හෙළ උරුමයේ යෝජනා පිළිගත යුතුයි
in
Gossip Lanka
- on 2:46 PM
- No comments
ජාතික හෙළ උරුමයේ යෝජනා ආණ්ඩුව විසින් පිළිගත යුතුව ඇති බව බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලබොඩඅත්තේ ඥානසාර හිමි පවසයි.ජනතා ආණ්ඩුව ජනතාවට කන්දිය යුතුව ඇති බවත්, මෙවැනි බලපෑම් නොකළහොත් ආණ්ඩුව ඉබාගාතේ යන බවත් උන්වහන්සේ කියා සිටියේ අද(28) කොළඹ පැවති...