දෙහිවල ටෝනි භාරකරුගේ දබරැඟිල්ලෙන් කොටසක්‌ කඩා දමයි

දෙහිවල ටෝනි භාරකරුගේ දබරැඟිල්ලෙන් කොටසක්‌ කඩා දමයි
දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ "ටෝනි" නමැති චිම්පන්සියා කුඩා කල සිට රැක බලා ගත් තිලක්‌ පුෂ්පකුමාර නමැති සත්ව භාරකරුගේ දකුණු දඹරැඟිල්ලේ කොටසක්‌ වෙන් වනසේ කඩා දැමීම නිසා ප්‍රතිකාර සඳහා දකුණු කොළඹ ශික්‍ෂණ රෝහලේ හදිසි අනතුරු ඒකකයට...

මර්වින් වැනි ජෝකරයකුට ජනාධිපතිව සමාන කිරීම සරත් ෆොන්සේකාට නොවටිනා ජාතිද්‍රෝහී ක්‍රියාවක්

මර්වින් වැනි ජෝකරයකුට ජනාධිපතිව සමාන කිරීම සරත් ෆොන්සේකාට නොවටිනා ජාතිද්‍රෝහී ක්‍රියාවක්
මර්වින් සිල්වා අමාත්‍යවරයා යනු ජෝකර් කෙනෙක්. එවන් පුද්ගලයකුගේ මයිලක් තරම්වත් ජනාධිපතිවරයා නොවටිනා බව හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකා මහතා කළ ප්‍රකාශය ජාතිද්‍රෝහී ප්‍රකාශයක් බව පවසන හිටපු දකුණු පළාත් සභා මන්ත්‍රි අජිත් ප්‍රසන්න...

ලාදුරු රෝගය යළි හිස ඔසවයි

ලාදුරු රෝගය යළි හිස ඔසවයි
ආසියානු රටවල් සියල්ල අබිබවා යමින් මෙරට ලාදුරු රෝගය බෝවීමේ ප්‍රතිශතය සියයට හත දක්වා වර්ධනය වී තිබේ. ජාතික ලාදුරු මර්දන ඒකකයේ නවතම නිල වාර්තාව අනුව එම තොරතුරු තහවුරු වන්නේ යැයි පවසන බළපිටිය මූලික රෝහලේ චර්මරෝග විශේෂඥ අජිත්...

අනුරාධපුර පූජා පුරවරේ යළිත් පුරඟනෝ

අනුරාධපුර පූජා පුරවරේ යළිත් පුරඟනෝ
මාස කිහිපයක සිට අනුරාධපුර පැරණි පූජා නගරයේ වෛශ්‍ය වෘත්තීය ව්‍යාප්ත වෙමින් පවතින බව අනුරාධපුර පැරණි නගරයේ ව්‍යාපාරික ජනතාව පෙන්වා දෙති. අනුරාධපුර මූලස්ථාන ‍පොලීසියේ විවිධ අංශ දීර්ඝ වශයෙන් ගණිකා වෘත්තියේ යෙදෙන්නන් අත්අඩංගුවට...

බංග්ලාදේශය පරදා ශ‍්‍රී ලංකාවට යෝධ ජයක් - Sri Lanka defeat Bangladesh in first Test

බංග්ලාදේශය පරදා ශ‍්‍රී ලංකාවට යෝධ ජයක් - Sri Lanka defeat Bangladesh in first Test
සංචාරක ශ‍්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර එරටදී පැවැති පළමු ටෙස්ට් ක‍්‍රිකට් තරඟය ඉනිමකින් සහ ලකුණු 248 කින් ජයග‍්‍රහණය කිරීම ශ‍්‍රී ලංකා කණ්ඩාමහ සමත් විය.තරඟයේ මුලින් පන්දුවට පහර දුන් බංග්ලාදේශය සිය මුල් ඉනිමට සියල්ලන් දැවී...

ගයේෂා, ජින්ජර්, රුවන්ති ඡන්ද සටනින් ඉවතට.....

ගයේෂා, ජින්ජර්, රුවන්ති ඡන්ද සටනින් ඉවතට.....
එළැඹෙන බස්නාහිර පළාත් සභා මැතිවරණය සඳහා එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් තරඟ වැදීමට අයදුම් කර ඇති ගයේෂ පෙරේරා, ටෙලි නාට්‍යය නිලි රුවන්ති මංගලා, ගායිකාවක වන ජින්ජර් හට නාම යෝජනා නොදීමට එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නාම යෝජනා මණ්ඩලය...

දිවා කාලයේ ලයිට් දමාගෙන යාමෙන් යතුරු පැදි අනතුරුවල ශීඝ්‍ර අඩුවීමක්

දිවා කාලයේ ලයිට් දමාගෙන යාමෙන් යතුරු පැදි අනතුරුවල ශීඝ්‍ර අඩුවීමක්
ශීඝ්‍රයෙන් ඉහළ යන රිය අනතුරු අවම කර ගැනීමේ අරමුණින් දිවා කාලයේදීද මහමග ගමන් ගන්නා යතුරු පැදිවල ප්‍රධාන විදුලි ලාම්පුව ක්‍රියාත්මක කරගෙන යන ලෙස පොලිස් රථවාහන අංශය කළ ඉල්ලීමට අනුව ප්‍රධාන විදුලි ලාම්පුව දල්වාගෙන යෑමෙන් යතුරු...

පොලිස් පරීක්ෂකවරිය එක් දරු පියා පැහැරගෙන ගොස් ලිංගික අතවර කරලා

පොලිස් පරීක්ෂකවරිය එක් දරු පියා පැහැරගෙන ගොස් ලිංගික අතවර කරලා
කැලණිය ‍පොලිස් කොට්ඨාසයේ කාන්තා ‍පොලිස් පරීක්ෂකවරියක් බිරිඳ සමග නිදියහනේ සිටි එක්දරු පියකු පැහැරගෙන ගොස් ලිංගික අතවරයක් කළ බවට බස්නාහිර උතුර පළාත් භාර නියෝජ්‍ය ‍පොලිස්පතිවරයාට ලද පැමිණිල්ලක් සම්බන්ධව පුළුල් විමර්ශනයක් ආරම්භ...

හොර පාරෙන් ඔස්ට්‍රේලියාවට එන ශ්‍රී ලාංකික පිරිස අඩුවෙලා

හොර පාරෙන් ඔස්ට්‍රේලියාවට එන ශ්‍රී ලාංකික පිරිස අඩුවෙලා
නීති විරෝධී ලෙස ඔස්ට්‍රේලියාවට සංක්‍රමණය වන ශ්‍රී ලාංකික සංක්‍රමණිකයන්ගේ සංඛ්‍යාව විශාල වශයෙන් පහත වැටී තිබෙන බව ඔස්ට්‍රේලියාව පවසයි.එය ශ්‍රී ලංකා - ඔස්ට්‍රේලියා රජයන් ඒකාබද්ධව සිදුකළ ක්‍රියාදාමයක ප්‍රතිඵලයක් බව ශ්‍රී ලංකාවේ...

කැකිරාවේ පාසල් බස්‌ අනතුරෙන් සිසුහු 18ක්‌ රෝහලේ තිදෙනකුට බරපතළයි

කැකිරාවේ පාසල් බස්‌ අනතුරෙන් සිසුහු 18ක්‌ රෝහලේ තිදෙනකුට බරපතළයි
කැකිරාව තෙලිඹියාගම හන්දියේදී පාසල් සිසුන් ප්‍රවාහනය කළ බස්‌ රථයක්‌ මාර්ගයෙන් ඉවතට පැන මාර ගසක හා විදුලි කණුවක ආධාරකයක ගැටී සිදුවූ රිය අනතුරකින් පාසල් ළමුන් 18 දෙනකු තුවාල ලබා කැකිරාව රජයේ රෝහලට ඊයේ (27 දා) උදැසන ඇතුළත් කෙරිණි.මෙම...