කොළඹ, ඉබ්බන්වල මංසන්ධියේ සිට ගිනිනිවන හමුදා ඒකක මංසන්ධිය දක්වා ඩාර්ලි පාර රථවාහන තදබදයකින් මුළුමනින්ම අවහිරවී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.
මහවැලි අධිකාරිය සුරැකීමේ සමස්ත වෘත්තීය සමිති බලමණ්ඩලය විසින් දියත් කර ඇති විරෝධතා ව්‍යාපාරයක් හේතුවෙන් මෙම මාර්ග තදබදය ඇතිවී තිබේ.
කෙසේ වෙතත් ඩාර්ලි පාර හරහා යන වාහනවල රියදුරන් විකල්ප මාර්ග භාවිතා කරන ලෙස පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය ඉල්ලීමක් කරයි.
Post a Comment