වල් ඌරන් දඩයමේ ගිය හතරක් මාට්ටු

ගාල්ල, වඳුරඹ ප‍්‍රදේශයේ වල් ඌරන් දඩයමේ ගිය පුද්ගලයින් හතර දෙනෙකු වඳුරඹ පොලිසිය අද (22) අත්අඩංගුවට ගෙන තිබේ.

ඔවුන් සතුව තිබී විදේශ රටක නිෂ්පදිත ගිනි අවියක් හා උණ්ඩ 7 ක්ද සොයාගෙන ඇත.


සිද්ධිය සම්බන්ධයෙන් වඳුරඹ පොලිසිය පරික්‍ෂණ පවත්වයි.



Post a Comment