ලිංගිකව එක්වීම සඳහා දෛනිකව සිදුකළ ඇරයුම් බැහැර කළ බිරිඳ ක් ඒ සඳහා දැක්වූ විවිධ හේතූන් වාර්තාවක් සකසා බිරිඳ වෙත යැවූ සැමියකුගේ පුවතක් වාර්තා වී තිබේ.ජුනි 3 සිට ජුලි 16 දින දක්වා කාලසීමාව තුළ තම බිරිඳ සමග ලිංගික ජීවිතයේ තතු...
Home » Archives for July 2014
මීගමුව, බොස්කෝපුර දරුවෙකුත් පැහැර ගනී
- on 6:14 PM
- No comments
මීගමුව, බොස්කෝපුර ප‍්‍රදේශයේදී වයස අවුරුදු 4 ක පිරිමි දරුවෙකු පැහැර ගෙන ගොස් තිබෙනවා. පොලීසිය පැවසුවේ මෙම දරුවා සිය පියාගේ ඥාතියෙකුගේ නිවසේ රැදී සිටියදී අද දහවල් මෙම පැහැර ගැනීම සිදුව ඇති බවයි.දරුවා සොයා ගැනීම සදහා...
දරුණුතම දුෂණය… 400 වතාවක් දුෂණය කර මරා දාලා
- on 6:14 PM
- No comments
ලෝකයේ සිදුවූ දරුණුතම කාන්තා දූෂණය ජපානයෙන් වාර්තාවේ. ඒ අනුව1988 නොවැම්බර් 22 වැනිදා "ජුන්කෝ ෆුරූටා" නමැති ජපන් ජාතික පාසැල් සිසුවියක් පැහැරගෙන ගොස් 400 වතාවකට වැඩි ප්‍රමාණයක් දූෂණය කර මරාදමා තිබේ. 16 හැවිරිදි මෙම පාසල්...
දුර්ලභ බොම්බේ ''O positive'' මාතරින් - Bombe O Positive found in matara
- on 12:49 PM
- No comments
මෙම බොම්බේ ඕ පොසිටිව් රුධිර වර්ගය ඇති රෝගියෙකුට ලබාදිය හැක්කේ එම රුධිර වර්ගයම හිමි පුද්ගලයෙකුගේ රුධිරය පමණයි. මේ පිළිබද වැඩිදුර අදහස් දැක්වූ මාතර මහ රෝහලේ අධ්‍යක්ෂකතුමා හා දරුවා ප්‍රසූත... Read M...
රියදුරන් රහිත මෝටර් රථ දෙදහස් පහළොව වසරේ සිට
- on 10:53 AM
- No comments
දෙදහස් පහළොව වසරේ සිට රියදුරන් රහිත මෝටර් රථ පොදු මාර්ගවල පැදවීමට අනුමැතිය ලබා දීම සඳහා වූ සැලසුම් බ්‍රිතාන්‍ය ආණ්ඩුව ප්‍රකාශයට පත් කරයි. නව තාක්ෂණය සම්බන්ධයෙන් සිදු කෙරෙන පර්යේෂණ වල ප්‍රධාන පෙළ මධ්‍යස්ථාන අතරට බ්‍රිතාන්‍ය...
අසරණකමට දරුවා ඉල්ලා පෝස්ටර්ද ගසයි
- on 10:28 AM
- No comments
ගල්ගමුවල, මීගලෑව, කටුගම්පලගම ප්‍රදේශයේ නිවසකට යතුරුපැදි දෙකකින් ආයුධ සන්නද්ධව පැමිණි සිව්දෙනකු එහි සිටි අවුරුදු හතර හමාරක් වයසැති පැහැරගෙන ගිය පිරිමි දරුවා සොයාගැනීමට මාපියන් ජනතාවගේ සහය අපේක්ෂා කරති. මෙසේ පැහැරගෙන ගොස්...
දරුවා හම්බ වුණේ නැත්නම් මම මෙතන මැරිලා යයි
- on 8:25 AM
- No comments
මට මගේ දරුවා ගෙනත් දෙන්න. අපි කියන ඕනෑම දෙයක් දෙන්නම්. අපිට වෙන කිසිම දෙයක් වැඩක් නෑ. අපිට අපේ පුතා විතරයි ඕනේ. අපි ඇස් දෙක වගේ බලාගත්තු දරුවා අපිට ගෙනල්ලා දෙන්න එයාට කිසිම කරදරයක් කරන්න එපා දෙවියනේ කියමින් පැහැර...
Tense situ at National Hospital
- on 7:06 AM
- No comments
cd;sl frdayf,a ffjoHjreka fomsßila .=áflshl ^VIDEO&fldu cd;sl="" frdayf,a="" rcfha="" ffjoh="" ks,odÍkaf.a="" ydld="" ix.uh="" kej;="" wdrïn="" lsÍfï="" iaùug="" iynd.s="" jq="" ffjohjreka="" msßila="" yd=""...