ලෝකයේ සිදුවූ දරුණුතම කාන්තා දූෂණය ජපානයෙන් වාර්තාවේ. ඒ අනුව1988 නොවැම්බර් 22 වැනිදා "ජුන්කෝ ෆුරූටා" නමැති ජපන් ජාතික පාසැල් සිසුවියක් පැහැරගෙන ගොස් 400 වතාවකට වැඩි ප්‍රමාණයක් දූෂණය කර මරාදමා තිබේ.
16 හැවිරිදි මෙම පාසල් සිසුවිය පැහරගෙන ගොස් ඇත්තේ ඇගේ පෙම්වතා විසිනි. දවස් 44 හතරක් නොකඩවා සිය මිතුරන් සමග ඇය
දූෂණය කළ පෙම්වතා ඇය ආහාරයට දී ඇත්තේ කැරපොත්තන් සහ මුත්‍රා පමණි. පසුව පෙම්වතා විසින් ඇය ඝාතනය කර කොන්ක්‍රීට් බහාලුමක දමා ඇත.
කෙසේ නමුත් මෙම සිද්ධියට සම්බන්ධ ඝාතකයින්ට වසර 20 ටත් නොඅඩු සිරදඬුවමක් ලැබී ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුටත් සඳහන් කරයි.
Put the internet to work for you.
Post a Comment