කොස්ලන්ද, මීරියබැද්ද වතුයායේ සිදුවු නායයෑමෙන් අතුරුදන්වුවන් සොයා සිදුකරන මෙහෙයුම් නොනවත්වා ක්‍රියාත්මක කරන බව ආරක්ෂක අංශ පවසයි.ඊයේ දිනය වනවිට මළ සිරුරු 05ක් සොයාගෙන ඇති අතර රන් භාණ්ඩ ඇතුළු දේපළ කිහිපයක් ද මෙහෙයුමේ නිරත පිරිස් වලට හමුවී ඇති බව වාර්තා...
Home » All posts
අතුරුදහන් කොමිසම අද මුලතිව්වල රැස්වෙයි
in
Gossip Lanka
- on 9:13 AM
- No comments
අතුරුදන්වුවන් පිළිබද පැමිණිලි විමර්ශනය කිරීමේ ජනාධිපති කොමිසම මුලතිව් දිස්ත්‍රික්කයේ ජනතාවගේ ගැටලු විභාග කිරීම සඳහා අද යළි මුලතිව්හිදී රැස්වීමට නියමිතව තිබේ.එම කොමිසමේ 08 වන මහජන හමුව වන මෙය ලබන 05 වැනි දින දක්වා පැවැත්වෙයි.මුහුදුබඩපත්තු ප්‍රාදේශීය ලේකම්...
ප්‍රදේශ දෙකක මීනි මැරුම් දෙකක්
in
Gossip Lanka
- on 9:12 AM
- No comments
ගිරිඋල්ල සහ තෙලිකඩ ප්‍රදේශවලදි තියුණු ආයුධවලින් පහරදී පුද්ගලයන් දෙදෙනෙකු ඝාතනය කර තිබේ.ඊයේ පස්වරුවේ ගිරිඋල්ල හාල්පනේ ප්‍රදේශයේදී අයෙකු විසින් පිහියකින් ඇන 46 හැවිරිදි පුද්ගලයෙකු ඝාතනය කර ඇති බව පොලිසිය පැවසුවේය.53 හැවිරිදි සැකකරු ද අත්අඩංගුවට ගෙන තිබේ.තෙලිකඩ...
සෙල්ලම ලෙල්ලමවී මර්වින්ගේ පුතු 04 තෙක් රිමාන්ඩ්
in
Gossip Lanka
- on 10:15 PM
- No comments
අමාත්‍ය මර්වින් සිල්වා මහතාගේ පුත් මාලක සිල්වා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලදුව නොවැම්බර් මස 04 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.විදෙස් සංචාරක යුවළකට පහරදීමක් සම්බන්ධයෙන් ඉදිරිපත්වූ පැමිණිල්ලක් මත කොළඹ අපරාධ කොට්ඨාසය විසින් මාලක සිල්වා...
ස්ටැලන්බර්ග් වතුයාය නායයෑමේ අවධානමක්
in
Gossip Lanka
- on 4:15 PM
- No comments
මහනුවර, පුපුරැස්ස කඳලාව ස්ටැලන්බර්ග් වතුයාය නායයෑමේ අවධානමකට ලක්ව ඇති බව වාර්තා වෙයි.ඒ හේතුවෙන් ස්ටැලන්බර්ග් වතුයායේ ජනතාව ආරක්ෂාකාරී ස්ථානයකට යොමු කර තිබේ.පවුල් 17 ක නිවැසියන් 63 දෙනෙකු මේ වන විට ස්ටැලන්බර්ග් දෙමළ විද්‍යාලයේ රඳවා ඇති බව වාර්තා වෙයි.එම...
චීන්නු 5දෙනා ලංකාවට ආවේ ඇයි?
in
Gossip Lanka
- on 12:33 PM
- No comments
චීන ජාතිකයින් 05 දෙනෙකු කටුනායක ගුවන් තොටුපොළ රැඳවුම් මධ්‍යස්ථානයේ රඳවා තැබීමට ගුවන් තොටුපළ බලධාරීන් පියවර ගෙන තිබේ.මෙම චීන ජාතිකයින් 05 දෙනා කැතේ පැසිපික් ගුවන් සේවයට අයත් සී.එක්ස් 611 දරණ ගුවන් යානයෙන් ඊයේ රාත්‍රී 11.10 ට පමණ මෙරටට පැමිණ ඇති බව වාර්තා...
13 හැවිරිදි සිසුවා සියදිවි හානිකරගනියි
in
Gossip Lanka
- on 12:33 PM
- No comments
එරාවුර්, මාවඩිවෙම්බු ප්‍රදේශයේ නිවසක් තුළ පැසැල් සිසුවෙකු ගෙල වැලලාගෙන මියගොස් තිබේ.මියගොස් ඇත්තේ එම ප්‍රදේශයේම පදිංචිව සිටි 13 හැවිරිදි පැසැල් සිසුවෙකි.තම පාසලේ සිසුන් සහ පවුලේ සාමාජිකයින් අතර ඇතිවු අමනාපයක් හේතුවෙන් ඔහු සියදිවි හානි කරගෙන ඇති බවට පොලිස්...