ලෝක හොරෙක් අතේ මාට්ටු

කුරුණැගල, බමුණාවල ප්‍රදේශයේ පුද්ගලික දේපළ කොල්ලකෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් එක් අයෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

ප්‍රදේශයේ අලෙවි කළමනාකරුවෙකු සතුව තිබු මොටර් රථක්, ලැප්ටොප් පරිඝනකයක් සහ ජංගම දුරකථනයක් මෙලෙස කොල්ලකා ඇති බව සඳහන්ය.


සැකකරු නිකවැරටිය පොලිස් නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.


මෙලෙස අත්අඩංගුවට ගෙන බමුණාවල ප්‍ර දේශයේ පදිංචි 36 හැවිරිදි පුද්ගලයෙකි.


ඔහු අද කුරුණැගල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.



Post a Comment