අස්ගිරි මහනායක හිමි අපවත්වෙයි!



රෝගාතුරුව සිටි සියම් නිකායේ අස්ගිරි පාර්ශවයේ මහනායක අතිපූජ්‍ය උඩුගම ශ්‍රී බුද්ධරක්ඛිත හිමියන් හදිසියේම අපවත්වී තිබේ.

දැඩිව රෝගාතුරුව සිටි උන්වහන්සේ සිංගප්පූරුවේ එළිසබෙත් රෝහලේ ප්‍රතිකාර ගනිමින් සිටියදී මෙලෙස අපවත්වූ බව අස්ගිරි පාර්ශවයේ ආරංචි මාර්ග සඳහන් කරයි.



Post a Comment