ලබන 01 වෙනිදා දෙමළ මාධ්‍ය පාසල් නිවාඩු

ලබන 01 වෙනිදා දෙමළ මාධ්‍ය පාසල් නිවාඩු
එළැඹෙන නොවැම්බර් 01 වනදා දිවයින පුරා සියළුම දෙමළ මාධ්‍ය පාසල් සදහා නිවාඩු ලබා දෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.එළැඹෙන 02 වන දින දීපවාලි උත්සවය නිමිත්තෙන් මෙලෙස දෙමළ මාධ්‍යයෙන් වැඩ කටයුතු සිදු කරන පාසල් වලට නිවාඩු ලබා දිමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය...

පියෙක් හා දියණියක් ළිඳක් තුළ මිය ගොස් තිබේ

පියෙක් හා දියණියක් ළිඳක් තුළ මිය ගොස් තිබේ
පන්විල නගරයේ තැපැල් කාර්යාලය පිටුපස ළිඳක් තුල අද (30) පෙරවරු 7 ට පමණ පුද්ගලයෙකු සහ කුඩා ගැහැණු ළමයෙකුගේ මෘතශරිරයක් තිබි හමු වී ඇත.සිද්ධිය සම්බන්ධයෙන් කළ පරික්‍ෂණවලින් අනාවරණ වී තිබෙන්නේ මිය ගොස් තිබෙන්නේ දසනායක මුදියන්සේලාගේ කුඩා බංඩා, වයස අවුරුදු 55...

සෞඛ්‍ය ක්ෂේස්ත්‍රයට අභියෝග රැසක්

සෞඛ්‍ය ක්ෂේස්ත්‍රයට අභියෝග රැසක්
රටේ අමාත්‍යාංශ අතුරින් ජනතාව වෙනුවෙන් වැඩිම මුදලක් වැය කරන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශය බව සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රිපාල සිරිසේන මහතා පවසයි.ඊයේ (29) පැවති උත්සවයකදි අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කලා. එහිදි වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ, 2013 වර්ෂයේදි...

දැන් තියෙන ජනමාධ්‍ය සංවිධාන දේශපාලන පක්ෂ වගේ

දැන් තියෙන ජනමාධ්‍ය සංවිධාන දේශපාලන පක්ෂ වගේ
මීට කලින් ඉදිවුණු, සමහරක් ජනමාධ්‍ය සංවිධාන දේශපාලන පක්ෂ හා සමාන බව විදේශ රැකියා ප‍්‍රවර්ධන හා සුභසාධන අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා පවසයි.අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද(30) කොළඹ මහවැලි කේන්ද්‍රයේ පැවති ජාතික මාධ්‍ය පදනමේ සමාරම්භක උත්සවයට එක්වෙමින්.බොහෝ ජනමාධ්‍ය...

අත්දැකීම් නැති අය එක්ක කතා කරලා වැඩක් නෑ

අත්දැකීම් නැති අය එක්ක කතා කරලා වැඩක් නෑ
තමන් හැම විටම සාකච්ඡා කරනු ලබන්නේ තමන්ට කැප මාතෘකාවන් බව,නිදහස් වේදිකාවේ සම කැදවුම්කාරිනි සහ කාන්තා දේශපාලන පීඨයේ අධ්‍යක්ෂිකා නිමල්කා ප්‍රනාන්දු මහත්මිය පවසයි.අප කල විමසිමකදි ඇය මේ බව කියා සිටියා. ගබ්සාව ,සහ ගණිකා වෘත්තිය මෙරට නිතිගත කල යුතුයි යන බවට...

බිත්තරයක තිබී පණුවෙකු හමුවේ - කුරුණෑගල

බිත්තරයක තිබී පණුවෙකු හමුවේ - කුරුණෑගල
කිකිළි බිත්තරයක තිබී පණුවෙකු හමුවීමේ පුවතක් කුරුණෑගල - වාරියපොල ප‍්‍රදේශයෙන් ඊයේ (29) වාර්තා විය. මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ ප‍්‍රධාන ලේකම් සී.එස්. මුතුකුඩ මහතා සඳහන් කළේ මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදු...

උතුරෙන් හමුදා ඉවත් කරන්නේ නැ -ජනපති

උතුරෙන් හමුදා ඉවත් කරන්නේ නැ -ජනපති
දෙමළ ජනතාවගේ ප්‍රශ්නවලට විසදුම් ලෙස ත්‍රිවිධ හමුදාව උතුරෙන් ඉවත් කරන්නැයි යෝජනා කළද ත්‍රිවිධ හමුදාව උතුරෙන් ඉවත් කළවිට විසඳෙන්නේ දෙමළ ජනතාවගේ කුමන ප්‍රශ්නයදැයි ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රශ්න කරයි.  රටපුරා...