
එළැඹෙන නොවැම්බර් 01 වනදා දිවයින පුරා සියළුම දෙමළ මාධ්‍ය පාසල් සදහා නිවාඩු ලබා දෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.
එළැඹෙන 02 වන දින දීපවාලි උත්සවය නිමිත්තෙන් මෙලෙස දෙමළ මාධ්‍යයෙන් වැඩ කටයුතු සිදු කරන පාසල් වලට නිවාඩු ලබා දිමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබේ. එම උත්සවය වඩාත් අර්ථාන්විතව සැමරිම හේතු කොටගෙන මෙලෙස දෙමළ මාධ්‍යයෙන් වැඩ කටයුතු කරන පාසල් වලට නිවාඩු ලබා දිමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබේ.
Post a Comment