තවත් සැකකටයුතු කන්ටේනර් 2ක් ඔරුගොඩවත්තේ

තවත් සැකකටයුතු කන්ටේනර් 2ක් ඔරුගොඩවත්ත බහලුම් අංගනයේදී පරීක්ෂා කරන බව රේගු මාධ්‍ය ප්‍රකාශක ලෙස්ලි ගාමිණි මහතා පවසයි.

පකිස්ථානයේ සිට මෙරටට ලුනු රැගෙන පැමිණි කන්ටේනර් දෙකක් ‍ මෙලෙස පරීක්ෂා කිරීමට සුදානම් වන බව වාර්තා වෙයි.



Post a Comment