පකිස්ථානයට ලකුණු 311ක ඉලක්කයක්

ශ්‍රී ලංකාව හා පකිස්ථානය අතර පැවැත්වෙන දෙවන එක්දින ක්‍රිකට් තරඟයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 310ක් ලබා ගැනීමට සමත් විය.

මෙහිදී ඉතා විශිෂ්ඨ ඉනිමක් ක්‍රීඩා කළ කණ්ඩායම් නායක ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 93ක් ලබාගත් අතර මහේල ජයවර්ධන ලකුණු 67ක් ලබා ගන්නා ලදී.


එසේම තිසර පෙරේරා අගනා ලෙස පිත්ත හසුරවමින් ලකුණු 65ක් ලබා ගන්නා ලදී.


අද තරඟය හම්බන්තොට, සූරියවැව ක්‍රීඩාංගණයේදී පැවැත්වෙයි.



Post a Comment