ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ හා අධිආරක්ෂිත කලාපවල ඡායාරූප ඇතුළත් ලැප්ටොප් වර්ගයේ පරිගණකයක් සමග ඉන්දියාවේ, චෙන්නායි සිට පැමිණි මුස්ලිම් ජාතිකයින් දෙදෙනෙකු මෝදරදී අත්අඩංගුවට ගෙන තිබේ.
බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවැති උත්සවයක් නැරඹීමට පැමිණි බව කියන එම පුද්ගලයින් දෙදෙනා සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ත්‍රස්ත විමර්ශන ඒකකය විසින් සිදුකරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කීවේය.
Post a Comment