ඉන්දීය මුහුදු සීමාව උල්ලංඝණය කරමින් ධීවර කටයුතු වල නිරත වු ශ්‍රී ලාංකික ධීවරයින් 05 දෙනෙකු ඉන්දීය වෙරළාරක්ෂක නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.ඊයේ(26) රාත්‍රියේ තමිල්නාඩු මල්ලාපුරම් මුහුදු ප්‍රදේශයේ දී ඔවුන් අත්අඩංගුවට ගෙන ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා...
Home » All posts
ආපදා දුම්රියක් පීලි පනියි
in
Gossip Lanka
- on 9:44 AM
- No comments
උඩරට දුම්රිය මාර්ගයේ නාවලපිටියට ආසන්න ඉඟුරුඔය ප‍්‍රදේශයේදී මැදිරියක් පීලි පැන තිබේ.ආපදා දුම්රියක් මෙලෙස පීලි පැනිමට ලක්ව ඇති බව දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේය.මේ හේතුවෙන් කොළඹ සිට බදුල්ල බලා ධාවනය වන දුම්රිය නාවලපිටිය දුම්රිය ස්ථානයටත් බදුල්ලේ සිට කොළඹ...
හොර සිරියානුවා පොලිස් දැලේ
in
Gossip Lanka
- on 8:56 AM
- No comments
ව්‍යාජ වීසා බලපත්‍ර යොදා ගනිමින් විදෙස් ගතවීමට උත්සාහ කළ සිරියානු ජාතිකයෙකු කටුනායක බණ්ඩාරනායක ගුවන් තොටුපොළ පරිශ්‍රයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කටුනායක ඒකකයේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව සිදුකළ වැටලීමකදී සැකකරු අත්අඩංගුවට...
මුස්ලිම් කොංග්‍රසය සහ ටී.එන්.ඒ. අතර හමුවක්
in
Gossip Lanka
- on 8:56 AM
- No comments
ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය සහ දෙමළ ජාතික සන්ධානය අතර සාකච්ජාවක් අද පැවැත්වීමට නියමිතව තිබේ.කල්මුණේ ප්‍රදේශයේ දී අද පස්වරුවේ මෙම සාකච්ජාව පැවැත්වෙන බවයි වාර්තා වෙයි.එළඹෙන මැතිවරණ සහ වත්මන් දේශපාලන වාතාවරණය පිළිබඳ දෙපාර්ශවයේ අවධානය යොමු වන් ඇති බව සදහන්...
මුද්‍රණාල සේවකයෝ ගැටෙති
in
Gossip Lanka
- on 11:37 PM
- No comments
රජයේ මුද්‍රණාලයේ වෘත්තීය සමිති දෙකක් අතර අද(26) පස්වරුවේ ගැටුමක් හටගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.අදාළ ගැටුම හේතුවෙන් පුද්ගලයින් අට දෙනෙකු තුවාල ලබා ඇති බවද සඳහන් වෙ...
දිනිදු යශේන්ගේ පියා රිමාන්ඩ්
in
Gossip Lanka
- on 5:07 PM
- No comments
දිනිදු යශේන් දරුවා පැහැර ගැනීමේ සිද්ධියේ සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන්ගේ වාහන වලට පහරදී අලාභ හානි සිදු කිරීමේ සිද්ධියට අදාළ එම දරුවාගේ පියා ඇතුළු සැකකරුවන් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ගල්ගමුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.සැකකරුවන් 16 දෙනා...
වසරකට සුනඛයින් ලක්ෂ 13ට නොමිලේ එන්නත් කරනවා
in
Gossip Lanka
- on 4:03 PM
- No comments
ජලභීතිකා රෝගය මෙරටින් තුරන් කිරීම සඳහා වාර්ෂිකව රුපියල් මිලියන 500ක පමණ මුදලක් රජය වැය කරන බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.වසරකට සුනඛයින් ලක්ෂ 13ට පමණ ජලභීතිකා එන්නත නොමිලේ ලබාදීම සිදු කරන අතර සුනඛ වන්ද්‍යාකරණ සැත්කම් 15,000 ක් පමණ සිදු කරන බව එම අමාත්‍යංශය...