රජයේ මුද්‍රණාලයේ වෘත්තීය සමිති දෙකක් අතර අද(26) පස්වරුවේ ගැටුමක් හටගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.
අදාළ ගැටුම හේතුවෙන් පුද්ගලයින් අට දෙනෙකු තුවාල ලබා ඇති බවද සඳහන් වෙයි.
අදාළ ගැටුම හේතුවෙන් පුද්ගලයින් අට දෙනෙකු තුවාල ලබා ඇති බවද සඳහන් වෙයි.
Post a Comment