රට බෙදන්න යනවා කියා බොරු මතයක් හදමින් ජනතාව අවුස්සන්න ආණ්ඩුව දැන් උත්සාහ කරමින් සිටින බව ජනතා විමුක්ති පෙරමුණ අවධාරණය කරයි.බත්තරමුල්ල පැලවත්ත පිහිටි එම පක්ෂ ප්‍රධාන කාර්යාලයේදී අද (01) පස්වරුවේ පැවති මාධ්‍ය හමුවකදී එහි ප්‍රචාරක ලේකම් විජිත හේරත් මහතා...
Home » All posts
මෛත‍්‍රී පාලනයක් යටතේ කිසිදු හමුදා කඳවුරක් ඉවත් කරන්නේ නෑ
in
Gossip Lanka
- on 10:04 PM
- No comments
මෛත‍්‍රීපාල සිරිසේන මහතා බලයට පත් වුවහොත් රට තුළ ත‍්‍රස්තවාදය යළි ඇතිවිය හැකි බවත්, රටේ පවතින ඒකීය භාවයට බලපෑම් එල්ලවන බවටත් වර්තමාන රජය විසින් අසත්‍ය ප‍්‍රචාරයන් සිදුකරන බව ජාතික හෙළ උරුමයේ ලේකම් පාඨලී චම්පික රණවක මහතා පවසයි.මෛත‍්‍රීපාල සිරිසේන මහතා...
ගිනි කෙළි අනතුරු සිද්ධීන් 9ක්
in
Gossip Lanka
- on 5:19 PM
- No comments
නව අවුරුදු උදාවත් සමග ගිනි කෙළි භාවිතය හේතුවෙන් සිදුව ඇති අනතුරු 9 ක් ගැන තොරතුරු වාර්තා වී තිබේ.ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට මේ දක්වා කාලය තුළ එම අනතුරු වාර්තා වී ඇති බව ජාතික රෝහල් අධ්‍යක්ෂ වෛදය අනිල් ජාසිංහ මහතා සඳහන් කළේය.ගිනි කෙළි භාවිතය හේතුවෙන් තුවාල...
පොළොන්නරුවේ ප්‍රාදේශීය සභා 6ක මන්ත්‍රීන් 17ක් මෛත්‍රී සහයට
in
Gossip Lanka
- on 2:09 PM
- No comments
පොළොන්නරුව දිස්ත්‍රීක්කයේ ප්‍රාදේශීය සභා 6කින් සභාපතිවරු දෙදෙනෙක්, උප සභාපතිවරුන් දෙදෙනෙක් ඇතුළුව ප්‍රාදේශීය සභා මන්ත්‍රීන් 17 දෙනෙකු ඉදිරි ජනපතිවරණයේදී පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන මහතාට සහය පළ කිරීමට තීරණය කර තිබේ.පොළොන්නරුවේදී අද (01) මාධ්‍ය හමුවක්...
මනස අවුල් කරන නව ජනමාධ්‍යයට අහුවෙන්න එපාලු?
in
Gossip Lanka
- on 2:09 PM
- No comments
නූතන ජනමාධ්‍ය ජන මනස අවුල් කරමින් සිටින බවත්, එයට හසුවිය යුතු නැති බවත් යෞවන හා නිපුණතා කටයුතු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.පසුගියදා අමෙරිකානු පර්යේෂකයින් පිරිසක් විසින් මෙවර ජනාධිපතිවරණයෙන් ජය ලැබිය හැක්කේ කාටද යන්න පිළිබඳ පවසන ලද පදනම් විරහිත...
ද්විත්ව පුරවැසිභාවය යළිත්
in
Gossip Lanka
- on 2:09 PM
- No comments
ද්විත්ව පුරවැසිභාවය ලබාදීමේ ක්‍රමවේදය යළි ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇති බව රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශය පවසයි.අමාත්‍ය මණ්ඩල තීරණයකට අනුව නව ක්‍රමවේදයක් යටතේ ද්විත්ව පුරවැසිභාවය ලබාදීමට කටයුතු කරන බව එම අමාත්‍යාංශය කියයි.ද්විත්ව පුරවැසිභාවය...
අලුත් අවුරුද්ද උදාවෙද්දී ගිනි අවියක් පෙන්නා යකා නටලා
in
Gossip Lanka
- on 12:10 PM
- No comments
නව වසර උදාවන අවස්ථාවේදී ගිනි අවියක් රැගෙන නිවසකට ගොස් ගෙහිමියන් බිය ගැන්වීමට උත්සාහ කළ පුද්ගලයෙකු මාරවිල - සිංහපුර ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.සැකකරු අද අළුයම ගෙහිමියන් විසින් පොලිසියට බාර දී ඇති බව පොලිසිය සඳහන් කළේය.සැකකරු සමඟ බෝර 12 ගිනි අවියක්...