ජවිපෙ අධාරකරුවාගේ ඝාතනයට සන්ධානයේ 6ට අධිචෝදනා

ජවිපෙ අධාරකරුවාගේ ඝාතනයට සන්ධානයේ 6ට අධිචෝදනා
2006 වසරේ පැවති පළාත් සභා ඡන්ද විමසීම සමයේ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රබල ආධාරකරුවෙකු ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ආධාරකරුවන් 06 දෙනෙකුට අධිචෝදනා ගොණු කර තිබේ.උතුරුමැද පළාත් බද මහාධිකරණයේ දී නිතිපතිවරයා වෙනුවෙන් රජයේ නීතිඥවරියක්...

මහින්ද වෙනුවෙන් සුසිල් ඇප තියයි

මහින්ද වෙනුවෙන් සුසිල් ඇප තියයි
ඉදිරි ජනාධිපතිවරණ අපේක්ෂකයා වශයෙන් මහින්ද රාජපක්ෂ මහතා වෙනුවෙන් අද ඇප මුදල් තැන්පත් කර තිබේ.එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් මහතා රාජගිරියේ පිහිටි මැතිවරණ මහ ලේකම් කාර්යාලයේ දී අද පෙරවරුවේ ඇප මුදල් තැන්පත් කර ඇත.එම අවස්ථාවට...

ජේ.ආර්ගේ සුදු හඳුන් ගස කපන්න හදලා

ජේ.ආර්ගේ සුදු හඳුන් ගස කපන්න හදලා
හිටපු ජනාධිපති ජේ.ආර් ජයවර්ධන මහතා පේරාදෙණිය රාජකීය උද්භිද උද්‍යානයේ රෝපණය කර තිබු සුදු සඳුන් ගසක් කපාගෙන යාමට කිසියම් පිරිසක් උත්සහ කිරීමේ සිද්ධියෙන් පසු එම උද්‍යානය තුළ ආරක්ෂාව තර කිරිමට තීරණය කර තිබේ.මීට මාසයකට පමණ පෙර එම සඳුන් ගස කපාගෙන යාමට කිසියම්...

මව්බිම ගොඩනැඟීමට එක්වීම සියලු දෙනාගේ වගකීමක්

මව්බිම ගොඩනැඟීමට එක්වීම සියලු දෙනාගේ වගකීමක්
බොරු ප්‍රචාර වලට නොරැවටී රජයේ ස්ථාවරත්වය රැකගෙන මව්බිම ගොඩනැගීමට එක්වීම සියලු දෙනාගේ වගකීම බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ අස්ථාවර ආණ්ඩුවක් සහිත රටකට සංවර්ධනය කරා ගමන් කළ නොහැකි බවයි.එමෙන්ම පඹයින් වැනි නායකයින් බලයට පත්...

පොදු අපේක්ෂකගේ පළමු රැළියට බාධා - සෙත් පිරිත් මණ්ඩපය ගලවලා

පොදු අපේක්ෂකගේ පළමු රැළියට බාධා - සෙත් පිරිත් මණ්ඩපය ගලවලා
හිටපු අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පළමු ජන රැළියට පෙර සෙත් පතා පිරිත් සජ්ජායනා කිරීමට පැමිණෙන සංඝරත්නයට සෙවණ සැලසීමට ඉදිකරමින් තිබූ මණ්ඩපය එහි හිමිකරුවන් විසින් ගලවා ඉවත් කොට ගෙන ගොස් ඇති බව කැෆේ සංවිධානය කියයි.එම සංවිධානය මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා...

ලක් රජය දෙමළ ජනතාවට සමාන අයිතිවාසිකම් දිය යුතුයි

ලක් රජය දෙමළ ජනතාවට සමාන අයිතිවාසිකම් දිය යුතුයි
දෙමළ ජනතාවට සමාන අයිතිවාසිකම් ලබාදීමට ශ්‍රී ලංකා රජය කටයුතු කළ යුතු බව ඉන්දියාව පවසයි.ඉන්දීය නාගරික සංවර්ධන හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය එම්.වෙන්කයියානාඉදු මෙය ප්‍රකාශ කර ඇත.නිවැරදි ව්‍යවස්ථානුකූලමය රාමුවක් ස්ථාපිත කිරිම තුළින් මෙම වෙනස ඇති කළ යුතු...

දැන් සිංහල ජනතාවගෙන් බහුතරයකටත් මහින්ද රාජපක්ෂ ගැන පැහැදීමක් නෑ - සෝභිත හිමි

දැන් සිංහල ජනතාවගෙන් බහුතරයකටත් මහින්ද රාජපක්ෂ ගැන පැහැදීමක් නෑ - සෝභිත හිමි
මේවන විට ද්‍රවිඩ ජනතාව පමණක් නොව සිංහල ජනතාවගෙන් බහුතරයද ජනපති මහින්ද රාජපක්ෂ මහතා ගැන කලකිරී සිටින බව සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ නායක කෝට්ටේ නාගවිහාරාධිපති පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියෝ පවසති.ඉන්දියාවේ “ ද හින්දු” පුවත්පත සමග පැවැති සම්මුඛ...