දෙහිවලින් මතුවූයේ අපරාධයක සැලසුමක්ද?

දෙහිවල, කවුඩාන ප්‍රදේශයෙන් ජීව උණ්ඩ තොගයක් සමග ගිනි අවියක් සොයාගෙන තිබේ.

ලැබුණු තොරතුරක් මත ප්‍රදේශයේ නිවසක් අසළ සිදුකළ සෝදිසියකදී මෙම ජීව උණ්ඩ තොගය සහ ගිනි අවිය සොයාගෙන ඇති බව පොලිසිය පැවසුවේය.


කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් කිසිදු සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන නැති අතර දෙහිවල පොලිසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.



Post a Comment