CHOGM චාල්ස් කුමරුට නැරඹීම සඳහා සුසාන භූමිය එළි පෙහෙලි කෙරේ

CHOGM චාල්ස් කුමරුට නැරඹීම සඳහා සුසාන භූමිය එළි පෙහෙලි කෙරේ
ලබන සතියේ කොළඹදී ආරම්භ වන පොදු රාජ්‍ය මණ්ඩල රාජ්‍ය නායක සමුළුවට එන බි‍්‍රතාන්‍යයේ චාල්ස් කුමරුට නැරඹීම සඳහා මහනුවර ගැරිසන් සුසාන භූමිය එළි පෙහෙලි කෙරෙමින් තිබේ.  මෙම සොහොන ගැරිසන් සුසාන භූමිය වශයෙන් හැඳින්වෙන...

සංහිඳියාව තුළින් ප්‍රජාවන් අතරේ අවබෝධය ඇති කරගන්න

සංහිඳියාව තුළින් ප්‍රජාවන් අතරේ අවබෝධය ඇති කරගන්න
ශ්‍රී කි‍්‍රෂ්ණ දෙවිඳුන් අධර්මය පරදවා ධර්මය ජයගත් දිනය ලෙස භාරතය ඇතුළු ලොව පුරා හින්දු භකිත්කයන් ඉතා හරසරින් සමරන හින්දු ආගමික උත්සවයක් වන දීපවාලි උත්සවය අදට(02) යෙදේ.ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා දෙමළ ජනතාව වෙනුවෙන් දීපවාලි සුභපැතුම් පණිවිඩයක් නිකුත්...

මල්වතුහිරිපිටිය පොල් තෙල් මෝලක ගින්නක්

මල්වතුහිරිපිටිය පොල් තෙල් මෝලක ගින්නක්
මල්වතුහිරිපිටිය ප්‍රදේශයේ අද(02) අළුයම 4.00ට පමණ පොල් තෙල් මෝලක හදිසි ගින්නක් හටගෙන තිබේ.ගින්න ඇතිවීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර ජීවිත හානි හෝ තුවාල සිදුවීම් කිසිවක් වාර්තා වී නොමැත. මල්වතුහිරිපිටිය පොලිස් නිලධාරීන්, ගම්පහ ගිනි නිවන ඒකකය ඇතුළු...

වර්ජනය සාර්ථ්කයි

වර්ජනය සාර්ථ්කයි
ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් හෙද - පරිපුරක - අතුරු වෛද්‍ය වෘත්තීමය සේවා සංකේත වැඩ වර්ජනය සාර්ථක බව එම වැඩ වර්ජකයින් පවසයි.එම සෞඛ්‍ය වෘත්තීකයින් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කලේ හෙද - පරිපුරක - අතුරු වෛද්‍ය සේවාවන්ට සිදුවී ඇති දීමනා, වැටුප් හා වෘත්තීමය...

මම තරම් වාසනවන්ත ඇමතිවරයෙක් නෑ

මම තරම් වාසනවන්ත ඇමතිවරයෙක් නෑ
ලංකාවේ සිටින අමාත්‍යවරුන් අතරින් තමන් තරම් වාසනාවන්ත ඇමතිවරයෙක් තවත් නොමැති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය නීතිඥ පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසයි.අද (01)පස්වරුවේ පැවති ලංකා විදුලිබල මණ්ඩලයේ දීර්ඝසේවා,වාර්ෂික තිළිණ ප්‍රදානොත්සවයේදී අමාත්‍යවරිය කියා...

මහා පරිමාණයේ හොරු 4ක් මාට්ටු

මහා පරිමාණයේ හොරු 4ක් මාට්ටු
ත්‍රස්ත‍්‍රවාදි විමර්ශන කට්ඨාශයේ නිලධාරින් කණ්ඩායමක් විසින් මෑත කාලයේ ශ්‍රී ලංකාවේ සිදු වු මහා පරිමාණයේ මුදල් කොල්ලකෑම් 12 ක් සිදු කරන ලද සැකකරුවන් 04 දෙනෙකූ අත්අඩංගුවට ගෙන තිබේ.අදාළ සැකකරුවන් විසින් මුදල් කොල්ලකෑම් මෙසේය.01. කොටහේන පොලිස් ස්ථානයේ බල...

සෑබෑ ලෙසින් සේවය කරන්නේ කවුරුන්ද?

සෑබෑ ලෙසින් සේවය කරන්නේ කවුරුන්ද?
ජනතාවට සෑබෑ ලෙසින් සේවය කරන්නේ කවුරුන්ද යන්න පිළිබඳ මෙරට ජනතාවට සෑබෑ අවබෝධයක් ඇති බව ජනාධීපති මහින්ද රාජපක්‍ෂ මහතා පවසයි.ජනාධිපතිවරයා මේ බව පැවුසවේ අද ඉත්තෑපාන ප‍්‍රදේශයේ ඉදි කරන ලද සී.ඩබ්ලිව්.ඩබ්ලිව්.කන්නන්ගර මහතාගේ පිළිරුව නිරාවරණය කීරිමේ අවස්ථා එක්වෙමිනි....