මල්වතුහිරිපිටිය පොල් තෙල් මෝලක ගින්නක්

මල්වතුහිරිපිටිය පොල් තෙල් මෝලක ගින්නක්


මල්වතුහිරිපිටිය ප්‍රදේශයේ අද(02) අළුයම 4.00ට පමණ පොල් තෙල් මෝලක හදිසි ගින්නක් හටගෙන තිබේ.




ගින්න ඇතිවීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර ජීවිත හානි හෝ තුවාල සිදුවීම් කිසිවක් වාර්තා වී නොමැත. මල්වතුහිරිපිටිය පොලිස් නිලධාරීන්, ගම්පහ ගිනි නිවන ඒකකය ඇතුළු ප‍්‍රදේශවාසීන් එක්ව ගින්න මැඩ පවත්වා තිබේ.



Post a Comment