රජ ගෙදර දුව මමයි- I’m an adopted daughter of Rajapaksa family: Hirunika

මගේ නාමල් අයියා, යෝ, චිචී අපි හැදුනේ එකට…
ජනාධිපති පවුලේ දුවනියක් නොමැති වුවද තමන් එම පවුලේ දියණිය ලෙස කුඩා කල සිටම හැදුනු වැඩුණු බව හිරුණිකා පේ‍්‍රමචන්ද්‍ර මෙනවිය පවසයි.

සිය මැතිවරණ ව්‍යාපාරය ආරම්භ කරමින් ඊයේ කොලොන්නාවේ පැවති ජන හමුවකදී ඇය මේ අදහස් පල කලාය.

'ඒ පවුලයි මමයි හැදුනේ. මගේ නමල් අයියා යෝ චිචී මං කියන්නේ ඒ නම්වලින්. නාමල් අයියා යෝෂිත රෝහිත ඔය තුන්දෙනයි මමයි එකට හැදුනේ. ඒ පවුලට ගෑනු ළමයෙක් හිටියේ නෑ. මම තමයි ඒ ගෙදර දුවලා පැනලා ගැනු ළමයෙක් ඒ කියන්නේ මම තමයි හදාගත්ත ගෑනු ළමයා ඒ ගෙදර' එහිදී කීවාය.

Kicking off her political campaign in a bold and determined note confronting her rivals, the newly-appointed Sri Lanka Freedom Party (SLFP) Colombo Central Organiser Hirunika Premachandra today said no-one could separate her from President Mahinda Rajapaksa as she was his adopted daughter.


Ms. Premachandra who was speaking at a SLFP Bala Mandala meeting at her residence in Kolonnawa today morning said she was an adopted daughter in the Rajapaksa family.

"I am the adopted daughter of President Rajapaksa's family and the sister of MP Namal Rajapaksa and no-one can separate me from them," she said.

She said she had told President Rajapaksa to summon her at any time if he received a complaint about her, so that she could respond.

IFTTT

Put the internet to work for you.

via Personal Recipe 6136013

Post a Comment