හොඳ ඒවා ලැබුනොත් දෙක තුනක් වුණත් කරනවා - ගයති‍්‍ර ඩයස්

හොඳ ඒවා ලැබුනොත් දෙක තුනක් වුණත් කරනවා - ගයති‍්‍ර ඩයස්
චන්න පෙරේරා සහ ගයාත්‍රි ඩයස් ගේ විවාහය දෙදරලලු.දික්කසාද උනත් මේ දෙන්නා එකම ගෙදරක වෙන වෙනමලු ජීවත් වෙන්නේ.මේ තමයි අපිට ලැබුන අලුත්ම ආරංචිය.එක එක්කෙනා කියන කතා අහන්නේ නැතුව මේ කතාවේ ඇත්ත නැත්ත හරියටම දැනගන්න අපි කෙලින්ම...

පෙම් ආරවුලෙන් පෙම්වතා මරුට පෙම්වතිය රෝහලේ

පෙම් ආරවුලෙන් පෙම්වතා මරුට පෙම්වතිය රෝහලේ
රක්වාන, දෙනියාය පාර රක්වාන ප‍්‍රදේශයේ ඊයේ (31) පස්වරු 3 ට පමණ නිවසක් තුලදී පෙම්වතියට පිහියෙන් ඇණ තුවාල සිදු කර පෙම්වතාද, පිහියෙන් ඇණ ගෙන සියදිවි හානි කර ගෙන තිබේ.සිද්ධිය සම්බන්ධව රක්වාන පොලිසිය විමර්ශණ ආරම්භ කර තිබේ. සිද්ධියෙන් මිය ගොස් තිබෙන්නේ වයස...

ඖෂධ වලට පාලන මිලක්

ඖෂධ වලට පාලන මිලක්
ලබන වසරේ සිට ඖෂධ අලෙවිය සම්බන්ධයෙන් පාලන මිල සූත‍්‍රයක් ක‍්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශය තීරණය කර තිබේ.එම මිල සුත‍්‍රය ක‍්‍රියාත්මක කිරීම සඳහා එහි නිර්දේශ ඉදිරිපත් කිරීමට පංච පුද්ගලග කමිටුවක් පත් කර තිබේ. ඖෂධ සමාගම්වලට අවශ්‍ය පරිදි විවිධ මිල ගණන්...

බල සේනා සංඝාධිකරණයක් ඉල්ලයි

බල සේනා සංඝාධිකරණයක් ඉල්ලයි
භික්ෂුන් වහන්සේලා සඳහා සංඝාධිකරණයක් අවශ්‍ය බවත්, අන්‍යාගමීකරණය නැවැත්වීමට පියවර ගන්නා ලෙසටත් බොදුබල සේනා සංවිධානය ඉල්ලීමක් කර තිබේ.බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්‍යාංශයේ ලේකම්වරයා ඇතුළු නිලධාරීන් පිරිසක් අතර අද (31) පැවති සාකච්ඡාවකදී එම සංවිධානය මෙලෙස...

සතුන්ට ඇටවු උගුලට මව,පුතා මරුට

සතුන්ට ඇටවු උගුලට මව,පුතා මරුට
කුඹුර වන සතුන්ගෙන් ආරක්‍ෂා කිරීම සදහා (30) සවස 6 ත් අලූයම කාලයත් අතර තුළ විදුලි රැහැන් යොදා ගනිමින් නිවසින් අනවසරයෙන් කුඹුර වෙත විදුලිය ලබා ගැනීමට ගිය මවක් සහ පුතෙක් මිය ගොස් තිබේ.මෙම මරණ සිදු වී තිබෙන්නේ පස්සර, පලාගොල් ප‍්‍රදේශයෙනි. මෙම සිද්ධියෙන්...

සෞදි පොදු සමාව 8 වැනිදා අවසන්!

සෞදි පොදු සමාව 8 වැනිදා අවසන්!
සෞදි රාජ්‍ය තුල නීති විරෝධිව රැදී සිටින ශ්‍රී ලාංකිකයන්ට හිමි පොදු සමා කාලය නොවැම්බර් මස 08 වනදායින් අවසන් වන බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය නිවේදනය කරනු ලබයි.එම පොදු සමා කාලය තව දුරටත් දීර්ඝ කරන බවට සෞදි රජය දැනුම්දී නොමැති බවද විදේශ සේවා නියුක්ති...

වර්ජනය කරනවා- සෞඛ්‍ය සේවා අඩාල කරන්න එපා රජය

වර්ජනය කරනවා- සෞඛ්‍ය සේවා අඩාල කරන්න එපා රජය
වැටුප් විෂමතා, දීමනා ඇතුළු ඉල්ලිම් 6ක් මුල් කර ගනිමින් හෙද, පරිපුරක, අතුරු වෛද්‍ය සේවය ඇතුළු වෘත්තීය සමිති 16ක් හෙට(01) දිනයේ සංකේත වැඩ වර්ජනයක නිරත විමට තීරණය කර තිබේ.එම ඒකාබද්ධ බල මණ්ඩලයේ කැඳවුම්කරු සමන් රත්නප්‍රිය මහතා කියා සිටියේ හෙට(01) උදෑසන 7.00...