විශ්‍රාමික විරෝධයෙන් කොටුවේ වාහන තදබදයක්


විශ්‍රාමිකයින් පිරිසක් විසින් ආරම්භ කර ඇති විරෝධතාවයක් හේතුවෙන් කොළඹ, කොටුව ආශ්‍රිත දැඩි රථවාහන තදබදයක් හටගෙන තිබේ.


විශේෂයෙන් කොටුව ලෝටස් පාර ආශ්‍රිතව දැඩි රථවාහන තදබදයක් මේවන විට දක්නට ඇති බව පොලීසිය කියයි.



Post a Comment