දෙරණ සම්මානයට පාත්‍රවෙයි


රූපවාහිනි, රාජ්‍ය සම්මාන උළෙලේදී දෙරණ රූපවාහිනිය සම්මානයට පාත්‍ර වී තිබේ.


ඒ අනූව හොඳම වාර්තා වැඩසටහනට හිමි සම්මානය දෙරණ රූපවාහිනියේ “ගුරු පහර“ හිමිකර ගැනීමට සමත් විය.


එසේම හොඳම පූර්ව ප්‍රචාරක පටය ලෙස “හෙළ වංශය“ වැඩසටහන ද රූපවාහිනි රාජ්‍ය සම්මාන උළේලේදී සම්මානයට පාත්‍රවී ඇත.



Post a Comment