කොටකෙතන මවගේ ඝාතකයා ඇයගේ තරුණ පුත්‍රයාද?


කහවත්ත, කොටකෙතන ප්‍රදේශයේ පසුගිය සෙනසුරාදා රාත්‍රී සිදුවූ දෙදරු මවගේ ඝාතනය සම්බන්ධයෙන් ඇයගේ 18 හැවිරිදි පුත්‍රයා පොලීසිය විසින් අද සවස අත්අඩංගුවට ගෙන තිබේ.



Post a Comment