අගමැතිට බලය ලැබෙන එකයි මෙයාලට තියෙන ප්‍රශ්නය - මහින්ද පැන්නුවේ අපි!


19 වැනි සංශෝධනයෙන් අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට බලය ලැබීම ඇතැමුන්ට ගැටලුවක් වී ඇති බව වැවිලි කර්මාන්ත අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා අවධාරණය කරයි.


අපිට මහින්ද රාජපක්ෂ වැඩ කළ ආකාරයට වැඩ කළ නොහැකි බවත්, අපි වැඩ කරන්නේ නීතියට අනූව බවත්, වංචා දූෂණවලට සම්බන්ධ වූවන්ට එක රැයෙන් දඬුවම් දිය නොහැකි බවත්, ඔහු අද පස්වරුවේ පැවැති මාධ්‍ය හමුවකදී පැවසීය.



Post a Comment