ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ 6 වන විධායක ජනාධිපතිවරයා ලෙස මෛත්‍රීපාල සිරිසේන මහතා මීට ස්වල්ප මොහොතකට පෙර දිවුරුම් දෙන ලදී.
ඒ කොළඹ නිදහස් චතුරස්‍රයේදී වන අතර ශ්‍රේෂඨාධිකරණ විනිසුරු කේ. ශ්‍රීපවන් මහතා ඉදිරියේ ඔහු මෙසේ දිවුරුම් දුන්නේය.
ඒ කොළඹ නිදහස් චතුරස්‍රයේදී වන අතර ශ්‍රේෂඨාධිකරණ විනිසුරු කේ. ශ්‍රීපවන් මහතා ඉදිරියේ ඔහු මෙසේ දිවුරුම් දුන්නේය.
Post a Comment