සමන්තුරේ තරුණිය ගෙල වැලලාගැනීම අභිරහසක්

සමන්තුරේ, තේසියර් පාර ප්‍රදේශයේ දී තරුණියක් ගෙල වැලලාගෙන මියගොස් තිබේ.

මියගොස් ඇත්තේ එම ප්‍රදේශයේම පදිංචිව සිටි 22 හැවිරිදි තරුණියකි.


සියදිවි හානි කර ගැනීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.


සිද්ධිය සම්බන්ධයෙන් සමන්තුරේ පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.



Post a Comment