එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා නව අගමැතිවරයා ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දෙන ලදී.
වික්‍රමසිංහ මහතා අගමැති පදවියේ දිවුරුම් දීමත් සමඟ මහින්ද රාජපක්ෂ මහතාගේ අගමැති දි;මු ජයරත්න ඇතුළු ඇමැති මණ්ඩලය ඉබේම අහෝසි වෙයි.

Post a Comment