මහ බැංකු අධිපති ඉල්ලා අස්වීමේ තීරණයක

මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා සිය ධූරයෙන් ඉවත්වීමට තීරණය කර තිබේ.

නව ජනාධිපතිවරයාගේ අභිමතය පරිදි අවශ්‍ය නම් නව මහ බැංකු අධිපතිවරයෙකු තෝරා පත් කර ගැනීම සඳහා ඔහු සිය ධූරයෙන් ඉවත් වීමට මෙසේ තීරණයක් ගෙන ඇති බව අද දෙරණට වාර්තා විය.



Post a Comment