බේරුවලට S.T.F ආරක්ෂාව

බේරුවල ප්‍රදේශයේ ආරක්ෂාව සඳහා පොලිස් විශේෂ කාර්ය බලකාය යොදවා තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා සඳහන් කළේ දේශපාලන කණ්ඩායම් 02 ක් අතර ඊයේ (16) රාත්‍රී ඇතිවු ගැටුමෙන් අනතුරුව මෙම පියවර ගත් බවයි.


මෙම ගැටුමෙන් දේශපාලන ආධාරකරුවන් තිදෙනෙකු ද තුවාල ලබා තිබේ.



Post a Comment