සරසවි ඇදුරන් අද වර්ජනයේ

විශ්ව විද්‍යාල ආචාර්යවරුන් අද (09) දිනයේ සංකේත වැඩ වර්ජනයක නිරත වීමට තීරණය කර තිබේ.

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ සභාපති චන්ද්‍රගුප්ත තේනුවර මහතා සඳහන් කළේ අද දිනය තුළ දිවයිනේ සියලු විශ්ව විද්‍යාලවල අධ්‍යයන සහ පරිපාලන කටයුතු වලින් ඉවත් වන බවයි.



Post a Comment