එයාර් ඒෂියා ගුවන් සේවයට අයත් ගුවන් යානාවක් අතුරුදහන් වී තිබේ
ඉන්දුනිසියාවේ සිට සිංගප්පූරුව බලා පියාසර කරමින් තිබිය දී එම යානය අතුරුදන් වී ඇති බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.
මෙලෙස අතුරුදන්ව ඇත්තේ QZ 8501 නමැති යානාවක් බව සඳහන්ය.
අතුරුදන්වන අවස්ථාව වන විට එම යානාව මගීන් 155 දෙනෙකු සිට ඇති බව වාර්ති වෙයි.

Post a Comment