එජාපයේ මහලේකම් පුටුව කබීර් හෂීම්ට!

එක්සත් ජාතික පක්ෂයේ නව මහලේකම් ලෙස එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් මහතා පත් කළ බව පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් ලෙස කටයුතු කළ තිස්ස අත්තනායක මහතා එම තනතුරින් ඉවත්ව ජනපතිට සහය පළ කිරීමට එක්වීම නිසා ඇති වූ පුරප්පාඩුව සඳහා හෂීම් මහතා පත් කර ඇත.



Post a Comment