සුදු කත අලි පිටෙන් වැටෙයි

පින්නවල අලි අනාථාගාරය ප්‍රදේශයේදී අලියෙකු පිට නැග ගමන් කිරීමේදී ඉන් ඇද වැටී විදේශීය කාන්තාවක් තුවාල ලබා තිබේ.

අනතුරෙන් තුවාල ලැබු කාන්තාව කෑගල්ල රෝහල වෙත ඇතුළත් කර ඇත.


ඇය 28 හැවිරිදි අමෙරිකානු ජාතික කාන්තාවක් බව පොලීසිය පැවසුවේය.


රඹුක්කන පොලීසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.



Post a Comment