හිරුණිකාගේ සහය මෛත්‍රීට

බස්නාහිර පළාත් සභා මන්ත්‍රිනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මෙනවිය පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට සහයෝගය දැක්වීමට තීරණය කර තිබේ.

විපක්ෂ නායක කාර්යාලයේ මීට ස්වල්ප මොහොතකට පෙර පැවැත්වුණු මාධ්‍ය හමුවකට එක්වෙමින් ඇය මේ බව කියා සිටියාය.



Post a Comment