එම 30 දෙනාගේ සංචිතය පහත පරිදිය.
1 ඇන්ජලෝ මැතිව්ස් (නායක)
2 ටී. එම් දිල්ෂාන්
3 ලහිරි තිරිමාන්න
4 කුමාර් සංගක්කාර
5 මහේල ජයවර්ධන
6 කුසල් ජනිත්
7 උපුල් තරංග
8 දිමුත් කරුණාරත්න
9 දිනේෂ් චන්දිමාල්
10 අෂාන් ප්රියංජන්
11කිත්රුවන් විතානගේ
12 නිරෝෂන් දික්වැල්ල
13 රංගන හේරත්
14 දිල්රුවන් පෙරේරා
15 සීකුගේ ප්‍රසන්න
16 අජන්ත මෙන්ඩිස්
17සචිත්ර සේනානායක
18 පී.එච්.ඩී කෞෂාල්
19 ජීවන් මෙන්ඩිස්
20 රමිත් රඹුක්වැල්ල
21 සුරංග ලක්මාල්
22 නුවන් කුලසේකර
23 ලසිත් මාලිංග
24 ධම්මික ප්‍රසාද්
25 ශමින්ද එරංග
26 තිසර පෙරේරා
27 එෆ් මහරුෆ්
28 නුවන් ප්‍රදීප්
29 ලහිරු ගමගේ
30 ලක්ෂාන් සඳකැන්
ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලිය ලබන වසරේ මාර්තු මාසයේදී නවසීලන්තයේදී ආරම්භ වීමට නියමිතය.
ලෝක කුසලාන තරඟාවලියට ක්‍රීඩා කරන රටවල් ජනවාරි 07 වනදාට පෙර සිය සංචිත නම් කළ යුතු බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය දැනුම් දී ඇත.
මේ අතර 30 දෙනෙකුගෙන් සමන්විත ඉන්දීය ක්‍රිකට් සංචිතය පසුගියදා නම් කර ඇති අතර ප්‍රබල ක්‍රීඩකයින් 05 දෙනෙකු එම සංචිතයින් ඉවත් කර තිබීම විශේෂත්වයකි.
විරේන්ද්‍ර ෂෙවාග්, යුවරාජ් සිං, සහීර් ඛාන්, ගෞතම් ගාම්භීර් සහ හර්බජාං සිං ඉවත් කළ ක්‍රීඩකයින් වේ.
නව සංචිතයට ඇතුළත්ව ඇත්තේ 2011ලෝක කුසලාන තරගාවලියට එක් වූ දෝනි, කෝලි, රයිනා සහ අෂ්වින් යන ක්‍රිඩකයින් සිව්දෙනා පමණි.

Post a Comment