ගාල්ල, කලේගාන හන්දියේදී අද (07) සවස 6.50ට පමණ තරුණයෙකු ඉතා අමානූෂික ලෙස කපා කොටා ඝාතනය කර තිබේ.
මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ අවුරුදු 26ක තරුණයෙකි.
සිද්ධිය සම්බන්ධයෙන් පොද්දල පොලීසිය පරීක්ෂණ සිදුකරන බව අප වාර්තාකරු කියයි.

Post a Comment