චිත්‍රා ශ්‍රීමති ජනපතිට සහයවෙයි

එ.ජා.ප. මධ්‍යම පළාත් සභාවේ මන්ත්‍රීනි චිත්‍රා ශ්‍රීමති මන්තිලත මහත්මිය එළඹෙන ජනාධිපතිවරනයේදී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට සහයෝගය දැක්වීමට තීරණය කර තිබේ.

අද මහනුවර පිහිටි ජනාධිපති මන්දියරට ගොස් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මුණගැසී ඇති බව වාර්තා වෙයි.



Post a Comment