එක්සත් ජාතික පක්ෂ මහලේකම් තිස්ස අත්තනායක මහතා මීට ස්වල්ප මොහොතකට පෙර මහලේකම් ධූරයෙන් ඉල්ලා අස්වූ බව වාර්තා වෙයි.
අද පෙරවරුවේ පක්ෂ මූලස්ථානයේ පැවැති රැස්වීමකදී කාර්ය මණ්ඩලය දැනුවත් කර පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා වෙත සිය ඉල්ලා අස්වීමේ ලිපිය යොමු කර ඇති බව පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.
ඒ අනූව පක්ෂ සාමාජිකත්වයෙන් හා දැරූ සියලු තනතුරුවලින් ඉල්ලා අස්වූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ඉදිරි ජනාධිපතිවරණයේදී කුමන් තීන්දුවක් ගන්නේ ද යන්න මෙතෙක් නිල වශයෙන් දැනුම්දී නැත.

Post a Comment