මහින්ද රාජපක්ෂ මහතාද එළඹෙන ජනපතිවරණය සඳහා සිය නාමයෝජනා පත්‍රය මීට ටික වේලාවකට පෙර මැතිවරණ කොමසාරිස්වරයා වෙත බාරදෙන ලදී.
තෙවැනි වතාවටත් ජනාධිපතිවරණයට ඉදිරිපත්වීම සඳහා නාමයෝජනා ලබාදුන් ශ්‍රී ලංකාවේ ප්‍රථම ජනාධිපතිවරයා බවට ඒ අනූව මහින්ද රාජපක්ෂ මහතා පත්වෙයි.
18 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් ජනාධිපතිවරණයට තරඟ කළ හැකි දෙවතාවක් පමණි යන සීමාව ඉවත් කර ගැනීම නිසා මහින්ද රාජපක්ෂ මහතාට තෙවැනි වතාවටත් ජනාධිපතිවරණයට තරඟ කිරීමට අවස්ථාව උදාවී ඇත.

Post a Comment