මම දිවිහිමියෙන් එජාපය හැර යන්නේ නෑ

තමන් දිවි හිමියෙන් එක්සත් ජාතික පක්ෂය සමග සිටින බවත්, පක්ෂය හැර නොයන බවත්, අනුරාධපුර දිස්ත්‍රීක් එජාප පාර්ලිමේන්තු මන්ත්‍රිනි චන්ද්‍රානි බණ්ඩාර මහත්මිය කියයි.

තමන් එජාපය හැර යන බවට විවිධ කට කතා යන නමුත් පක්ෂය දමා නොයන බවද තමාගේ පියා හොඳ එක්සත් ජාතික ක්‍රියාකාරිකයෙකු බවද අද (08) කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ඇය කියා සිටියාය.



Post a Comment